
(එම්.සුසිල් පියන්ත)
විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ.
රටවල් රැසක විදෙස් සංචාරකයෝ මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.
විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අකුරළ ප්‍රදේශයේ ආයතනයක් මේ අපූරු බක් මහ උළෙල සංවිධානය කොට තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd