නිරෝෂාන් ප්‍රේමරත්න

මෙරට කාන්තාවන් විසින් පවුල් සැලසුම් කිරීම උදෙසා බහුල වශයෙන් භාවිත කරනු ලබන “මිතුරි” යනුවෙන් හඳුන්වන පවුල් සැලසුම් පෙතිවල දැඩි හිඟයක් ඇතිව තිබෙන බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පැවසීය.