
(අමදෝරු අමරජිව )
ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
දිවයිනේ සතර දිශාවෙන් ම එන හින්දු බැතිමතුන්ට අමතරව යුද ගැටුම් නිසා විදේශීය රටවල පදිංචියට ගිය ශ්‍රි ලාංකික පිරිස් ද මෙම තේරු මංගල්‍යයට සහභාගිවිම විශේෂත්වයකි.
අව් රශ්මිය නොතකා භද්‍රකාලි දෙවියන් වන්දනා කිරිමට කෝවිල ඉදිරිපිට විශාල සෙනගක් රැස්වි සිටින අතර බිම පෙරලෙමින් කෝවිල වඩා පැදකුණු කිරිමට විශාල පිරිසක්ද එක් වුහ.
පූජක රවිචන්ද්‍රන් කුරුක්කල් තුමා විසින් සියලු ආගමික කටයුතු මෙහිදි පැවැත්විම සිදුකරණු ලබයි.

COMMENTS
ඇයි ගෑණු පෙරලෙන්නෙ නැත්තෙ. එයාලටත් භක්තිය පෙන්නන්න අවස්ථාවක් දෙන්න. මෙන්න කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවෝ.
21 වන සියවසයේ ඉන්න ගෝත්‍රිකයෝ .මානසික ලෙඩ්ඩු .අනුකම්පා කරමු
මෙවන් ජනකොටස් සිටියදී රටක් කෙසේනම් දියුණු වෙන්නද?
මීට කලින් අදහස් ප්‍රකාශ කරන ලද අය තේරුම් ගත යුතුයි... වෙනස් සංස්කෘතියක මිනිසුන් වූවා යයි කියා ඔවුන් පහත් කොට සැළකීම වැරැදියි කියලා. අපේත් සංස්කෘතිය වෙනස් කියා අපට මානසික ලෙඩ්ඩු නොදියුණු ගෝත්‍රිකයින් කියා අප පහත් කොට සලකා නිග්‍රහ කළොත් ඔබලාට හිත් වේදනාවක් නොදැනේවිද...?