
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළි ගන්න සියලු දෙනා සූදානමින් සිටිති. තවත් මිනිත්තු කීපයකින් එනම් අද පෙරවරු 8.35ට පුන්‍යකාලය උදා වේ.
එය රාත්‍රී 9.23 පුන්‍ය කාලය ගෙවී යැයි.
නව අවුරුදු උදාව දහවල් 2.59ට සිදුවන අතර අද පෙරවරු 8.35ට සියලු වැඩ කටයුතු අත්හැර පින්කම් කටයුතුවල යෙදිය යුතු බව ජ්‍යෙතිෂයේ සදහන් වේ.
(සිතුවම සමන් කළුබෝවිල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක සත්වයාට කරදරයක් වන අසුබ සිතුවිලි හා කරදර කාරී ක්‍රියාවන් පහව ගොස් සැමගේ සිත්තුල කරුණාවන්ත, පරාර්තකාමී සිතුවිලි පහලවන අලුත් අවුරුද්දක් වේවා රටට සාමය සව්භාග්‍ය උදාවේවා.
සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!