(ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් මණ්ඩලය 17වැනි වරටත් සංවිධානය කළ ඉදිකිරීම් ප්‍රවර්ධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි 300ක් පමණ ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි යන මහත්වරු ද එම අවස්ථාවට එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd