(ශාන්ත රත්නායක)
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සහ පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනය අද (24 ) පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණයෙදී බස්නාහිර පළාත් සභා හා නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය 24.25.26 යන දිනවල පැවැත් වේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ගිහිල්ලත් මෙයට කාගන්න බැහැ. අයි මෙතරම් කෙට්ටු?
හැම ආණ්ඩුවකම ඇමතිකම් දරමින් කාපුවා මදි වෙලා වගේ. තවම හොඳ හෝටලයකින් කාල නැහැ. ඒකටත් දිනයක් ඒවී.
රට නොකා මෙතුමා මොකක් කෑවත් කමක් නැහැ. අර ඔබතුමාගේ රථයට හැප්පුන ඇවිදීමට අමාරුව දුක් විඳින අහිංසක දරුවාව දැන්වත් ගිහින් බලල එන්න. දැන් ඕක වෙලා අවුරුද්දකුත් වෙන්න උනානේ
රට නොකා මොකක් කෑවත් කමක් නැහැ. ඔබතුමාගේ රථයේ හැපී දැන් හරියාකාරව ඇවිදීමට බැරුව ඉන්න අහිංසක අසරණ දරුවාව දැන්වත් ගිහින් බැලුවා නම් නේද? හොඳයි ඔය හැමදාම කන කෑම පසෙකට දමා. දැන් ඒ සිද්ධියට අවුරුද්දක් වෙන්නත් අාවා නේද?
ඔහේ කකා බිබී කසල ගොඩවල් අස්සේ සැරිසරන රූකඩයක්.
කව්රු හරි දන්නා කෙනෙක් කියනවද මෙයා සාර්ථකව සම්පුර්ණ කල ව්‍යාපෘතියක් එහෙම තියනවද කියලා?