(සුදත් එච්. එම්. හේවා)
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඩෙවන් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
පසුගිය කාලයන්වලදි ප්‍රදේශය තුළ පැවති වියළි කාලගුණික තත්වය මත මෙම දිය ඇල්ලේද ජලය අඩු මට්ටමක පැවති අතර මෙම දිනවල පවතින වර්ෂාවත් සමඟ එහි ඇද හැලෙන ජලයද වැඩි වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ලක් මාතාවගේ සුන්දරත්වය නැවත ඇස් ඉදිරිපිටට එනවිට දැනෙන සතුට කියා නිම කල නොහැකියි.
රවී මහත්තයා අයින් වුණත් හරි පොඩ්ඩ පොඩ්ඩ වැසි ලැබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න පව්කාරයෝ ටික අයින් කරලා දැම්මොත් හොඳයි වගේ.