ශාන්ත රත්නායක
ප්‍රවීන රංගන ශිල්පී කේ ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ උපහාර උත්සවයක් අද මහජන පුස්තකාලයේදී පැවැත්විය.
සකල කලා සංසදයේ සභාපති ගායන ශිල්පී ශ්‍රීයාණි දිසානායක මහත්මිය අතින් රුපියල් ලකෂයක චෙක් පතක් කේ. ඒ පියකරු මහතාට පිළිගැන්වීය.
මෙම අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂයක් ලොසින්ජර කන්නද? අපරාදේ ඔය උත්සවේට වියදම් කරපු සල්ලිත් දුන්නා නම් ඊට වඩා වැදගත්..
ලක්ෂය කියන්නේ මහලොකු මුදලක් නෙවෙයි. පුද්ගලික රෝහලක දවස් දෙකක් ඉන්න වෛද්‍ය උපදෙස් ලැබුනොත් ලක්ශේ මදි. බෙහෙත් වලට, පරීක්ෂණ වලට ලොකු මුදලක් යනවා. ප්‍රශ්නේ එක නෙවෙයි. කලාකරුවෝ වෙනුවෙන් කලාකරුවන්ට එකතු කරන්න පුළුවන් උපරිම මුදල ඕකද?
ඉෂාන් වෙතටය සල්ලි මත්තෙනම නැසන්නේ නැතුව කලාකාමී ප්‍රේක්ෂකයාගේ තෘප්තිය ගැන ටිකක් හිතල බලන්න
වැඩේනම් හොදයි. මේ සල්ලි පස්සේ ගිය නළුවෙක් නෙවයි. මේ වගේ අයට රජයෙනුත් පිලිසරණක් තිබිය යුතුයි.
උත්සවයට ම ලක්ෂයකට කිට්ටු වෙන්න යන්න ඇති.
ඉතාමත් හොද වැඩක්. මේ වගේ කලාකරුවන් ඇගයීම අගය කරන්න ඕනේ..