IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝට්ටේ ඇසල පෙරහර වීදි සරයි

ඡයාරුප  ශාන්ත රත්නායක

කෝට්ටේ රජමහා විහාරයේ 117   වැනි ඇසල රන්දෝලි පෙරහැර අද    පැවැත්විණි.

සධාතුක කරඬුව කෝට්ටේ රජ මහා විහාරයේ රාජා නම් හස්ථියා පිට තැම්පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්වූ අතර ආරම්භක අවස්ථාවට  බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාටලී

චම්පික රණවක මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (2)

කෝට්ටේ ඇසල පෙරහර වීදි සරයි

sathyayaa Saturday, 02 September 2017 09:37 PM

කෝට්ටේ ඇසළ පෙරහැරටත් දෙවියන්ගේම පිහිටයි !!!

:       1       0

sisira Monday, 04 September 2017 12:36 AM

දේශපාලකයෝ ගාවා නොගෙන සමාජය පිලිගන්නා වෙනත් සත් ගුණවත් පුද්ගලයෙක් හොයාගන්න බැරිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site