6 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y de silva · 1 hour ago මෝය කට කපන්න පටන් අරන් තියෙන්නේ ටවුම වතුරෙන් යට වුනාට පස්සේ , ගාල්ලට ගංවතුර ගලන්න වහිනවා කියල අනාවැකිය කියල දැන් දවස් 2-3 වෙනවා , දැන් ඔය අනිත් පළාත්වල ගඟ වලත් මෝය කටවල් යම් ප්‍රමාණයකට සුද්දකරලා තියන්න , නගර වතුරෙන් යට වෙනකම් බලාගෙන ඉන්න එපා , අපද කළමනාකරණය කියන්නේ , ගංවතුරෙන් මිනිස්සු අමාරුවේ වැටුනහම ගිහින් ආධාර බෙදන එක විතරක් නොවේ , මෙවැනි සොභාවික විපතකින් වෙන හානිය අවම කරගනීමට කල්තිය සුධනම් වීම Reply 0
Y ප්‍රීති · 1 hour ago ඉතින්, ඇයි අනේ මේ මිනිස්සු තමන්ගේ දේශපාලන දෙයියන්ට කන්නලව් කරලා මෙවැනි විපත් වලක්වා නොගන්නේ??? ඒ උනාට ඔබලා දැනටමත් ප්‍රමාද නැහැ, දේශපාලන දෙයියන්ට නොකඩවා යදින්න.. තව පැය කීපයකින් කෑම බීම අරගෙන ඔබලාගේ ආදරණීය දේශපාලන දෙයියා පැමිණෙයි??? වෙලාවේ හැටියට,පාට නොබලා කොයි දේශපාලන දෙයියාගෙන් හෝ පිහිටක් ගන්න.... Reply 0
Y mahinda · 1 hour ago මේ කැපිල්ලෙන් තවත් අවදානමක්. බැම්ම ලඟින්ම කපපුවාම බැම්ම කඩා වැටෙනවා. එතකොට බැම්මත් නෑ. කපපු ඇළත් නෑ. ඇයි මේක සැලසුමක් නැතුව කපන්නේ? Reply 0
Y sudes · 1 hour ago තව ගොඩ කරලා බිල්ඩින් හදන්න ඔබේ පළාතේ දේශපාලන උතුමන්ලාට ජන්දේ දෙන්න. එතකොට මීට වැඩිය නැව්වල නැගල ඔයාලට යන්න පුලුවන්වෙයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝය කට කපන්න පටන් අරන් තියෙන්නේ ටවුම වතුරෙන් යට වුනාට පස්සේ , ගාල්ලට ගංවතුර ගලන්න වහිනවා කියල අනාවැකිය කියල දැන් දවස් 2-3 වෙනවා , දැන් ඔය අනිත් පළාත්වල ගඟ වලත් මෝය කටවල් යම් ප්‍රමාණයකට සුද්දකරලා තියන්න , නගර වතුරෙන් යට වෙනකම් බලාගෙන ඉන්න එපා , අපද කළමනාකරණය කියන්නේ , ගංවතුරෙන් මිනිස්සු අමාරුවේ වැටුනහම ගිහින් ආධාර බෙදන එක විතරක් නොවේ , මෙවැනි සොභාවික විපතකින් වෙන හානිය අවම කරගනීමට කල්තිය සුධනම් වීම
ඉතින්, ඇයි අනේ මේ මිනිස්සු තමන්ගේ දේශපාලන දෙයියන්ට කන්නලව් කරලා මෙවැනි විපත් වලක්වා නොගන්නේ??? ඒ උනාට ඔබලා දැනටමත් ප්‍රමාද නැහැ, දේශපාලන දෙයියන්ට නොකඩවා යදින්න.. තව පැය කීපයකින් කෑම බීම අරගෙන ඔබලාගේ ආදරණීය දේශපාලන දෙයියා පැමිණෙයි??? වෙලාවේ හැටියට,පාට නොබලා කොයි දේශපාලන දෙයියාගෙන් හෝ පිහිටක් ගන්න....
මේ කැපිල්ලෙන් තවත් අවදානමක්. බැම්ම ලඟින්ම කපපුවාම බැම්ම කඩා වැටෙනවා. එතකොට බැම්මත් නෑ. කපපු ඇළත් නෑ. ඇයි මේක සැලසුමක් නැතුව කපන්නේ?
තව ගොඩ කරලා බිල්ඩින් හදන්න ඔබේ පළාතේ දේශපාලන උතුමන්ලාට ජන්දේ දෙන්න. එතකොට මීට වැඩිය නැව්වල නැගල ඔයාලට යන්න පුලුවන්වෙයි.