(ප්‍රසාද් රුක්මල්/ ශාන්ත රත්නායක/ සනත් ගමගේ)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි.
කොළඹ නගරයේ දී විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබූ අතර ‘ගිනිගත් රාත්‍රිය‘ නමින් නම් කර ඇති මෙම විරෝධතාවට අද බදුල්ල නගරයේ දී හා හම්බන්තොට නගරයේ දී ද පන්දම් එළි දල්වාගත් විශාල පිරිසක් එක්ව සිටියහ.




(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)



(ඡායාරූප - ශාන්ත රත්නායක)


(ඡායාරූප - සනත් ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක්වෙනවා අම්බලන්ගොඩ සළුපාලි නැටුම්. බොහොම හොදයි ජනතාව කුල්මත් කරන්නවට. මේවා විකාර වැඩ... තමයි.
දැන්මම බලි තොවිල් වලට පුහුණු වෙන එක හොඳයි. මොකද, ඔය ඉගෙනගන්න හැටියට ඉස්සරහට බලි තොවිල් තමා කරන්ට ඉතුරු වෙන්නේ....
ඇයි අනේ ඕක ඔය කියන සයිටම් උපාධි කඩේ අරින කාලෙමනේ ඕක නටන්න තිබ්බේ? ඇයි මේ දැන්?
ලාල් කාන්ත සහෝදරයාට මතක් කරන්න ඕනේ කාරණා දෙකක්! අනුර දිසානායක ජවිපෙ ලොක්කගේ පුතයි, ලහිරු කියන අන්තරේ වීරයාගේ අක්කයි උපාධි අරගෙන තියෙන්නේ සල්ලිවලට උපාධි දෙන ආයතනවලින්. ලැජ්ජා නැද්ද ඔය විදිහට නටන්නේ...
දැන් වත් මේ විකාර නවත්තල වැඩකට ඇති දෙයක් කලොත් නරකද?
ඔහොම නෙවෙයි, මොන පන්දම් පාලි නැටුවත් තහනම් කරන්න එපා සයිටම්..
සයිටම් කොහොමවත් නවත්වන්න නම් එපා. මේ ලාල් කාන්ත ඇතුළු පිරිස රටේ අනාගතයක් තියෙන ලමයින්ට ඉර්සියා කිරීමක් කරන්නේ. රට දියුණු වෙනවට මේ ගොල්ලන් කොහොමවත් කැමති නැහැ. හැමදාම මිනිසුන් දුප්පත්ව ඉන්නවනම් මේ ගොල්ලන් අස. අම්මේ, තාත්තේ , නංගි, මල්ලි අහුවෙන්න එපා. පොඋද්ගලික අද්‍යාපනයට පිටරට යවලා එන ලමයි දොස්තරලා වෙනවනම් අපේ රටේ මුදල් අපේ රටේම වියදම් කරලා ලබන අධ්‍යාපනයේ වැරැද්ද කුමක්ද. ප්‍රමිතිය ගැන ජනාධිපති තුමා බලාගනීවි. අහුවෙන්න එපා මේ බොරු වැඩ වලට මොකද මේ ගොල්ලන්ගේ දරුවනුත් ලබන්නේ පෞද්ගලික මුදල් වියදම් කරලා ලබාගන්න අධ්‍යපනයමයි.
ඔය සයිටම් ඉක්මනට වහල දාන්න. ඕක නිසා තමා හැම ප්‍රශ්නයක්ම.
රටේ ඉන්න ඔක්කොම කාලකණ්ණි වෙලානේ....