(ඉෂාන් සංජීව)
‘2017 විමධ්‍යගත අය - වැය‘වැඩසටහන යටතේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට රුපියල් මිලියනයක වඩු උපකරණ පරිත්‍යාග කිරීම අද(30) ගංගාරාම විහාරස්ථානයේදි සිදුකෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ බහිරව රූප තියන් ඉන්නේ පන්සල් වල...
චමින්ද...., ඒවා භාහිරව දොරටුපාල ස්මාරක. ලංකාවේ පන්සල් වල පියගැටපෙළ අසල දක්නට ලැබෙන ශෛලමය කැටයම් වලට සමානව ජපානයේ පන්සල් වල දැවයෙන් කල රූප දකින්න පුළුවන්.
චමින්ද අදාළ නැති දේ ලිවීමෙන් පලක් වේද? ගංගාරාම පන්සලෙන් සිදුවෙන්නේ මහා විශාල සේවයක්. දැන් අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක සිට මේ රටේ පාසල් හැරයන දරුවන්ට රැකියා සදහා විවිධ කාර්මික දැනුම ගංගාරාම පන්සලෙන් ලබා දෙනවා. එ් නිසා මේ පරිත්‍යාගය ඉතාම හොඳයි. මෙවැනි පරිත්‍යාග අනෙකුත් දේශපාලඥයන්ද මෙවැනි වෘත්තිය පුහුණු ආයතනවලට කරන්නේ නම් එය රටේ දියුණුව වෙනුන් කරනා විශාල මෙහෙවරක්. තරුණ පරම්පරාවට විවිධ වෘත්තීන් ගැන දැනුමක් දීම සහ එම වෘත්තීන්ගේ වැදගත් භාවය තේරුම් ගැන්වීම මගින් රටට අවශ්‍ය පුහුණු කාර්මිකයන් වඩා වැඩියෙන් බිහිකලයුතු කාලයක් මේක. අද තරුණ පරම්පරාව සිතන්නේ පහසු වෙළඳ සේවකයෙකු වීම හෝ ත්‍රීවිල් පැදවීමයි.. නමුත් ගංගාරාම පොඩි හාමුදුරුවන් මීට දශක ගණනාවකට පෙර සිටම මේ අධ්‍යාපනායතනය ආරම්භ කළා. උන්වහන්සේ රට වෙනුවෙන් කරන සේවයට උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි!!!