ශ්රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අද සවස බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියේ තේමා පාඨය වූයේ ‘ජන බලය හරි අතට‘ යන්නයි.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා









ශ්රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අද සවස බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියේ තේමා පාඨය වූයේ ‘ජන බලය හරි අතට‘ යන්නයි.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
6 වැනි පින්තූරයේ ඉන්න එක් කෙනෙක් නේද අර අඟහරු ලෝකේ තියෙන ගොඩනැගිල්ලක් සුළු මුදලකට කුලියට අරගෙන සෑහෙන කාලයක් හැමෝටම විවෘත්ත කරලා තියෙන්නේ? බලන්න හැබෑට මොනතරම් අවංක හදයෙක්ද කියලා.
පැමිණ සිටින පිරිස එක මිටට ගත හැකිය. අහෝ දුකකි...
කෝ මුතුහෙට්ටිගම මෛත්‍රි ලඟින්ම හිටපු ජනපතිටත් අසුනක් කිව්වට පළාතකවත් නෑනේ. හිටපු ජනපති වෙන කොහේද රැස්වීමක පොහොට්ටුවෙන් එනවලු... මුතූත් එතනද?
අහෝ දුකකි....... හිටපු "මහ රජා" එක පින්තූරයකවත් නොහිටීම ගැන මගේ හදවත සසල විය. දෙනෙතින් දුක් කඳුළු තවමත් හැලෙනවා. හෙටවත් එයාගේ ලස්සන මුහුණ අපට පෙන්වන්න. !!!
දේශපාලකයෝ පිල් වලට බෙදී තම බලය රැකගැනීමට පොරකනවා, දිනෙන් දින රටේ ආර්ථිකය පිරිහෙමින් පවතිනවා, ජිවන බර ක්‍රම ක්‍රමයෙන් ඉහල යනවා, දිනෙන් දින රට හැරයන උගත් බුධිමත් තරුණ පිරිස වැඩි වෙමින් පවතිනවා, අනාගතය අදුරේ
කිසි සිරියාවක් නැති මුහුණු.
කෝ අර අල්ලපු හොරු
පනිමුද ගගේ... 6 පොටෝ එක
හරි අත හරියටම බලාගන්න ඡන්දයක්ම තියල බලන්න ඕන .
මෙතැන උඩයි යටයි දෙකේම ඉන්න සමහර අය ඡන්දය තියපු ගමන් මහින්ද ගාව
චන්දෙදි බලාගන්න පුළුවන් ජනතා බලය තියෙන්නේ කාටද කියලා. එක නිසා බොරුවට සෙනග ගණන් නොකර එදාට බලමු ජනතා බලය කාටද කියල.
පුදුම සෙනගක් ඇවිත් තියෙන්නේ, මම හිතන්නේ 10000ක් විතරවත් එන්න ඇති.
අපේ අර්ථසාධක මුදලට කොටා ගෙන මේ අය හදන්නේ යවන්න ඕනෑ... මහබැංකුව හොරා කාපුවා අපෙන් අල්ලන හදන්නේ.
තියමු බලන්න ඉක්මනින් ඡන්දයක්.. ඔය අතට වඩා මිනිස්සුන්ගේ අත බලවත් බව එදාටවත් තේරුම් ගනී
මුතු හෙට්ටි වැනි මිනිස්සු ලංකර ගතහොත් ජනාධිපති තුමාටත් සිදුවෙන්නේ, අපේ රජතුමාට 2015 සිදුවුණා දෙය හා සමාන දෙයකි. මුතුහෙට්ටිලාට ප්‍රාදේශීය යම් ඡන්ද පදනමක් තිබුණත්, ජාතික මට්ටමෙන් ඔවුන් කරන විකාර සහ විනාශ නිසා ඔවුන්ව පිළිකුල් කරන ඡන්දදායකයෝ ප්‍රමාණය ඊට වැඩිය කිහිප ගුණයකින් වැඩිය. එමනිසා ඔවුන් ළංකර ගැනීම, එම පක්ෂ වල ජාතික මට්ටමෙන් ඡන්ද පදනම අඩු වීමට බලපානු ලැබේ. මෙම තත්වය ජනාධිපතිවරණවලදී හොඳින් නිරීක්ෂණය කලහැක. මර්වින්, දුමින්ද සිල්වා, මුතුහෙට්ටි, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වැනි චරිත රජතුමාගේ පිලේ නොසිටියේ නම් 2015 දී රජතුමා පැරදවීමට නොහැකි වනු ඇත.
අති ගරු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුමාණන් ඇතුළු සියලු දෙනාට සහ යුරෝපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගරු සභාපති ඩේමියන් පිරිස් මැතිතුමා ඇතුළු පිරිසට ජයෙන් ජයම වේවා... ජයවේවා ...!!! ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ... නිල්පාට අතලකුණ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක වේ.
ජන බලය හරි අතට ? ඒ කිව්වෙ දැන් තියෙන්නෙ වැරදි අතේ වෙන්න ඇති. ජන බලය අතට ගන්න කලින් ලැබුනු ජන වරම අත මිටට අරගෙන පෙන්වන්න බලන්න.
නියම කට්ටිය එකට ඉන්නේ.
මොකෝ මේ නිමල් මහත්තයා කට ඇඹුල් කරගෙන ඉන්නේ...
මේ ඇත්තෝ උදේ රැස්වීමේදී කියන්නේ එක අදහසක්, දර්ශනයක් හවසට ප්රාකාශ කරන්නේ ඊට හාත්පසින්ම ඉඳුරාම වෙනස් මතයක්. හරියට කිව්වොත් උදේට මිගෙල් l හවසට දනියෙල් වගේ.
ජේ .වි. ප යේ රැස්වීමකට ආපු සෙනඟ වගේ...
අපේ ජනාධිපතිතුමාට ජයවේවා .......!!!