(ශාන්ත රත්නායක)
151 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
මෙම අවස්ථාවට නිතිය හා සාමය හා දක්ෂිණ අධිවේගී සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සහභාගී වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 151 ශ්‍රී ලංකා පොලිසියට පිරෙන මේ මොහොතේ ගරු පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙතෙක් කල් පොලිසියේ සේවයකරන ...පොලිස් කොස්තාපල් මහතාගේ සිට ජේස්ට නියෙජ්ජ පොලිස් පතිතුමා දක්වා උසස්වීම් නොලැබුණු අයට සාධාරණයක් 151 වන සැමරුම වෙනුවෙන් ඉටුකරන මෙන්ය ස්තුතියි ...!!! *** රොහාන් දයාදර පැරිස් ***
පොලිස්පති තුමාට ජයවේවා පොලිසියට ජයවේවා ...!!!
ගරු අගමැති තුමාට ..පොලිපති තුමාට ජයවේවා ...!!!
පොලිස්පති තුමාට තුනුරුවන්ගේ සරණයි ...!!!
ගරු පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට අපි කැමතියි .
ශ්‍රී ලංකා පොලිසියට ජයවේවා
මෙවැනි සැමරුම් අවරුදු 25 කට වරක් තිබුනාම ඇති.
නීති කඩන්න පොලිසියේ සහය අවශ්‍යය නැහැ. ඒත් නීතිය නැමීමේදී පොලිසියේ නොමද සහය ලබා ගත හැකිවේවි.
දේශපාලකයින්ට වේදිකා හදාගන්න විටින්විට මෙවැනි දෑ තිබිය යුතුයි.
ඔබ සහ අප වාසනාවන්තයන් සේ සිතේ. මක්නිසාද යත් ඔබේ ගෞරවය රැක දීමට යහපාලන රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බැලීමෙනි.
පොලිස්පති තුමාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් චිරං ජයතු...!!!
පොලිස්පති තුමාට ජයවේවා!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා...
පොලිස්පතිතුමාට, පොලිසියට, රටට සුභ අනාගතයක් වේවා යහපාලනය තුළින් ...
මේවගේ හොද පොලිස්පතිතුමෙක් ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබුනේ ජනතාවගේ පෙර පිනකට ඔබතුමාව තුනුරුවන් රකිත්වා ....!!!
පොඩි මිනිහට උදවු කරන ආදරේ කරන මේ වගේ පොලිස්පති කෙනෙක් නැවතත් පොලිසියට කවදාවත් ලැබේවිද .? ඒ නිසා අපි මෙතුමාව රැකගමු ..
අගමැති තුමාට පොලිස්පති තුමාට ජයවේවා