IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රයන් බලන්න කාලෝ යයි

(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(1) රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

සයිටම් විරෝධී උද්ඝෝෂණයක දී සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපොළවලට අලාභ හානි කළැයි ඔහු රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.



අදහස් (11)

රයන් බලන්න කාලෝ යයි

one srilankan Friday, 01 September 2017 07:22 AM

ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

:       1027       3065

සිරිල් Friday, 01 September 2017 07:42 AM

ගියාද එක්කගෙන ගියාද

:       1023       1559

කරුණාපාල Friday, 01 September 2017 10:00 AM

ඒ කියන්නේ,රාජ්‍ය ආයතනයකට බලෙන් කඩා වැදිලා අලාභ හානි කිරීම සාධාරණයි කියලද? එය නිවැරදිද? එහෙනම් ඉතින් , ඔහොමම යං!!!

:       32       72

jayantha Friday, 01 September 2017 10:19 AM

නියම බුද්ධිමතෙක් අපේ රටට ඉන්න. ඔබ තුමාට දීර්ගායුෂ පතමි

:       227       230

menaka Friday, 01 September 2017 10:47 AM

මාධ්‍යකරුවන්ට කියලනේ ගිහින් තිබෙන්නේ. සෝබන වැඩ

:       47       387

Nuwan Friday, 01 September 2017 10:55 AM

මෙතුමා මෙවැනි මාධ්‍ය ප්‍රදර්ශන තියන කෙනෙක් නම් නොවේ ..

:       38       1

srimala Friday, 01 September 2017 11:38 AM

මෙතුමා රටේ හිටපු හොඳ වැදගත් බුද්ධිමතෙක් විශ්‍රාමිකව ගෙදර හිටයනම් හොඳයි , මේ විදියට රටේ නීතියට අනුව දඩුවම් ලබා හිරේ ඉන්න අයට පක්ෂ වෙන්න ගියොත් අර ජීවිත කාලයටම ලබාගත්ත හොඳ නම නැතිවේවි

:       1       34

Dr. Edward Perera Germany Friday, 01 September 2017 11:31 PM

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ කවුද කියල තේරුම් ගන්න අවැසි නම් එතුමා විසින් වසර 50 කට වඩා අධික කාලයක් තිස්සේ බිහිකරන ලද දේශයේ වෛද්‍ය පරපුර ගැනත් විශේෂයෙන්ම සිතා බැලිය යුතුයි. ඒ ගෝල බාල පිරිස විසින් මොන තරම් ජීවිත ප්‍රමාණයක් බේරාගෙන ඇත්ද. කතෝලිකයෙක් වශයෙන් ඉපදුනද බෞද්ධ සාර ධර්මවලට අනුකුලව ජීවත් වෙමින් මෙතෙක් රැස් කරගත්තාවූ කුසල් බලයෙන් මෙළොව පමණක් නොව පරලොව ද දැනටමත් ජයගෙන අවසන්. කිසියම් දේශපාලන පක්ෂයකට තියෙන හිතවත්කම ඉදිරියට දමා මෙතුමාගේ ආධ්‍යාත්මික බවට පරිභව කරන්න කිසිවෙකු පෙළඹේ නම්, ඔහු මිනිසෙකු විය නොහැක. එතුමා මෙතෙක් ආ මග නිවැරදියි. එතුමාට හෙට දිනයේදීත් මග වරදින්නේ නැත.

:       0       0

saliya Saturday, 02 September 2017 02:28 AM

80 ගණන් වලදීත් කඩා කප්පල් කාරින්ට උඩගෙඩි දුන් බුද්ධිමතුන් හිටියා. අවසානයේ තරුණ ලේ ගංගා ගලා ගියා. එතකොට නම් කට ඇරියේ නැහැ.

:       0       0

Susil Saturday, 02 September 2017 06:42 PM

වෙනත් විස්තර ගැනත් තිබුණා.

:       0       0

Dr. Edward Perera Germany Sunday, 03 September 2017 11:07 PM

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ කවුද කියල තේරුම් ගන්න අවැසි නම් එතුමා විසින් වසර 50 කට වඩා අධික කාලයක් තිස්සේ බිහිකරන ලද දේශයේ වෛද්‍ය පරපුර ගැනත් විශේෂයෙන්ම සිතා බැලිය යුතුයි. ඒ ගෝල බාල පිරිස විසින් මොන තරම් ජීවිත ප්‍රමාණයක් බේරාගෙන ඇත්ද. කතෝලිකයෙක් වශයෙන් ඉපදුනද බෞද්ධ සාර ධර්මවලට අනුකුලව ජීවත් වෙමින් මෙතෙක් රැස් කරගත්තාවූ කුසල් බලයෙන් මෙළොව පමණක් නොව පරලොව ද දැනටමත් ජයගෙන අවසන්. කිසියම් දේශපාලන පක්ෂයකට තියෙන හිතවත්කම ඉදිරියට දමා මෙතුමාගේ ආධ්‍යාත්මික බවට පරිභව කරන්න කිසිවෙකු පෙළඹේ නම්, ඔහු මිනිසෙකු විය නොහැක. එතුමා මෙතෙක් ආ මග නිවැරදියි. එතුමාට හෙට දිනයේදීත් මග වරදින්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site