( ශාන්ත රත්නායක )
මියන්මාරයේ පාරම්පරිකව වෙසෙන මුස්ලිම් ජනතාවට ආගම්වාදී ප්‍රහාර එල්ල කිරීමට එරට රජය කටයුතු කරන බව කියමින් හා ඊට විරෝධය දක්වමින් අතුරුදහන්වුවන් සොයා බැලීමේ කමිටුව අද (07) ශ්‍රී ලංකා මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි අහිංසක මිනිස්සු මරනකොට මේ අය කොහෙද හිටියේ.
හජ්ජි දවසට මරණ අහිංසක සත්තුන්ටත් සදාරනයක් කරන්න. isis ටික අහිංසක මිනිස්සු මරනකොට මොකද උනේ කියලවත් බැලුවද ?
බුද්ධාගමේ මිනිස්සුන්ට වෙන දේවල් ම්යන්මර් වල කාටවත් පෙන්නේ නැ . ලංකාවෙත් එහෙමනේ.
අපේ 87 89 කාලේ නැතිවෙච්ච අය ගැනයි 80 ගණන්වල ඉඳල මායිම් ගම්මාන වල ඉඳලා කොටි අතින් මැරුම් කාපු අය ගැනත් උද්ඝෝෂණය කරනවද?
පොහ්: පුදුමාකාර සෙනගක් නේ? පුදුමාකාර ජනතා සහයෝගයක් නේ මේ උද්ඝෝෂණයට තියෙන්නේ
පොහ්: පුදුමාකාර සෙනගක් නේ. පුදුමාකාර ජනතා සහයෝගයක් නේ මේ උද්ඝෝෂණයට තියෙන්නේ හී! හී! ෆොටෝ වලින් තේරෙනවා ඉන්න ගණන. උපරිමව 16 දෙනයි. ඒ උනාට මේකේ මූල්‍ය වටිනාකම ඩොලර් ලක්ෂ ගණනක්
ප්‍රදීප් , කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක් කිවේ. මියන්මාරය සිදුවීමට එරට රජය ඍජුව සම්බන්දයි.
හිට්ලර්, මුසෝලිනි, පොල්පොට් වැනි ඉතාමත් කෘර පාලකයින්ගේ ලැයිස්තුවට අලුතින්ම එකතුවෙන්නේ මියන්මාරයේ අවුන් සාන්ග් සුකි. ජාතිය ආගම කෙසේවෙතත් හැමෝම මනුස්සයෝ කියන හැඟීමෙන් තොරව කෘර ජාතිවාදීන් ලෙස, සුළු ජාතීන් සමුහ ඝාතනයකට ලක් කිරීම මනුෂ්‍යත්වය අගයන ඕනෑම කෙනෙකුට ඇදහිය නොහැක්කක්. පටු අදහස්වලින් මිදිලා එකාවන් හැමෝම මේ කෘරත්වයට විරුද්ධව හඬ අවදි කිරීම සහ අවශ්‍ය කටයුතු කිරීම හැමෝගෙම වගකීමක් ලෙස මා දකින්නේ. ලේ පිපාසිත ජාතිවාදීන්ට නම්, මම කියනදේ විහිළුවක් වෙන්න පුළුවන්. " මනුස්සයින් " හැටියට ඉපදී, දියුණුවේ හිනිපෙත්තටම ගොස් ඇති වර්තමාන ලෝකයෙහි මෙවැනි ම්ලේච්ච ඝාතනයන් කෙසේ නම් අනුමත කල හැකිද..? ලොකුම විහිළුව. මේ අපරාධය මෙහෙයවන්නේ, නොබෙල් සාම සම්මානය දිනු අවුන් සාන්ග් සුකී සහ ඇගේ මැර හමුදාවයි.
සෙනග මදි වගේ.
මෙතන ඉන්න ගණන කොහොම වුනත් අසාධාරණයට විරුද්ධව විරෝධය පලකරන්න ඕනෑම කෙනෙකුට මේ රටේ අයිතියක් තිබෙනවා. වියට්නාම් යුද්ධයට විරුද්ධව ඒ කාලේ කොයි තරම් විරෝධතා තිබුනද?
අපට කන්න දෙනවනම් අපට ඩොලර් දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ.
බලයට එන කොයි ආණ්ඩුවත් පොත දානවා වර්ග අතර ආගමික හා සමාජයීය වශයෙන් සංහිඳියාවක් ගොඩ නැගෙන්න ඕනේ කියල. ඇත්තෙන්ම වෙන්න ඕනෙත් ඒකයි. නමුත් සිදුවෙන්නේ, බලය රැකගැනීම සඳහා සියලුම ජනවාර්ගික කණ්ඩායම් වලින් සැදුම් ලත් ධනවත් බලවත් මිනිසුන් අතර කෘතීම අන්දමට හෝ පැලැස්තරයක් දමාගෙන සාමාන්‍ය ජනයා ඉන් මුලා කිරීමයි. පහළ ස්ථරවල ජනයා ට ඇත්තෙන්ම සංහිඳියාවක් අවශ්‍යය නම් ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලුම වාර්ගික ජන කොටස් ජාතික ප්‍රශ්න වලදී එකා මෙන් සිතිය යුතුයි. සිංහළ වැසියෙකුට හිරිහැරයක් වේ නම් දෙමළ හා මුස්ලිම් ජනයා සිංහලයින් සමග එකතුව විරෝධතා දැක් විය යුතුයි. එසේම දෙමළ හෝ මුස්ලිම් කෙනෙකුට බලධාරීන්ගෙන් අසාධාරණයක් වේනම් සිංහළ ජනයාද ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. පිටරටක ඉන්න මුස්ලිම් හෝ දෙමළ ජනතාවකට හානි වුනොත් ඊට විරුද්ධව නැගී සිටින්නේ මානුෂික හේතුන් නිසාද නැත්නම් තමන්ගේ කම පිටරටක සිටින අය සමග බෙදා ගැනීම නිසාද?
අනුකම්පා කළාට නම් කමක් නැහැ. කුණුගොඩවල් නම් භාර ගන්න එපා.
අපි ඉන්නේ දැන් කාලේ ලංකාවේ නේ ඒක එහෙමයි. තමන්ගේ අල්ලපු ගෙදර අසල්වැසියන්ට හෙනගහල ගියත් කමක් නැහැ කියල හිතන අය ඉන්න රටක, සහ යම්කිසි අනතුරක් වෙලා මරණයට පොරබදන මනුස්සයින්ට උදව් නොකර සෙල්ෆි ගහන සහ ඒවා වීඩියෝ කරලා රසවිඳින,හෝ තමන්ව දසමසක් කුසේ දරල,වදල හැදු මව,දහදුක් විඳලා හැදු පියාණන්ව මහමගට විසිකරන හෝ අනාත මඩමකට ගොස් බාරදෙන සහ තමන්ගේ රටේ ඉතිහාසය නොදන්නා පොල්බුරුවන් ඉන්න, කළු ගඟේ පටන් ගැන්ම කොහේ සිටද නොදන්නා අය ඉන්නා නරක ජනසමාජයක ජීවත් වෙන අපිට ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ.කොමන්ට්ස් ගහන්ඩ ඉඩ තිබ්බ පලියට වල් පල් නුගත් කොමන්ට්ස් ගහල අර ගණයට වැටෙන්න එපා.
අර වචන දෙකකක් කියගෙන්න මිනිස්සු මරනකොට, බෙලි කපනකොට,වාහනවලින් යට කරන කොට මේගොල්ලෝ කොහෙද හිටියේ? බහමියන්බුදු පිළිමවලට බෝම්බ දානවා දැක්කේ නැද්ද? මියන්මරයට බලෙන් ඇතුළුවේ පොලිසියට ගහන්න ගියම හොද වැඩේ දුන්නේ. සහජීවනයෙන් ඉන්න ඉස්සෙල්ල මේගොල්ලෝ දැනගන්න ඕනනේ මේගොල්ලෝ ඉන්න හැම රටක්ක් ප්‍රශ්න.
මියන්මාරය ගත් තීරණය හරි. මේගොල්ලෝ ඉන්න හැමතැනම අවුල්. අනිත් ජාතියකට ආගමකට ඉඩ දෙන්නේ නැහැ. මෙයාලගෙ අනිත් රටවල් හොදම උදාහරණ.
කොහේ කලත් කවුරු කලත් අහිංසක දුප්පත් ජනතාව සංහාරය කරන එක අතිශය පිළිකුල්. ජීවත් වීමේ අයිතිය වගේම අනෙකුත් අයිති වාසිකම් ඉපදුන සැම කෙනෙකුටම තිබිය යුතුයි. ජාති වාදී කෝළහාල වලින් සැබෑ ජනතා ප්‍රශ්න යට ගහන එක ධනපති පාලකයන්ගේ එකම විසදුමයි මේවා සහගහන අපරාද
මේවගේ අහිංසකයි කියපු සිරියාවෙන් යුරෝපයට ආපු අය අතරින් තමා එ රටවලට IS ත්‍රස්තයෝ බිහිවුනේ.
ජාතිවාදය කෙසේ වෙතත් ආගම් වාදය පැතිරුණොත් එය මේ මිහිතලයේ අවාසනාවන්ත අවසානයක් වෙන්නත් පුළුවන් නේද?