අදට (02 ) යෙදී ඇති හජ් උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් වැසියන් සැමරූ අයුරු
(කාත්තාන්කුඩි වෙරළ ක්‍රීඩාංගනය-)




(ඡායාරූප-ජවුෆර් ඛාන්)
(හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය)



(ඡායාරූප-රංජිත් රාජපක්‍ෂ )
අදට (02 ) යෙදී ඇති හජ් උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් වැසියන් සැමරූ අයුරු
(කාත්තාන්කුඩි වෙරළ ක්‍රීඩාංගනය-)




(ඡායාරූප-ජවුෆර් ඛාන්)
(හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය)



(ඡායාරූප-රංජිත් රාජපක්‍ෂ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල, දෙමල සහ මුස්ලිම් සියලු දෙනා එක මවකගේ දරුවන් ලෙස ජීවත් වීමට භාග්‍යය ලැබේවා කියා පතන්නෙමි.
මොහමඩ් රිස්වාන්, අපේ පැතුමත් එයමයි. ඔබ සැමට සුබ මංගල්‍යක් වේවා.!!!
අපගේ මුස්ලිම් භක්තිකයන්හට සුබ හජ්ජි උත්සවයක් වේවා.!!!
ඔක්කොම හොඳයි. දිය යටින් ගින්දර ගෙනියන එකනේ වැඩේ. ඔය ඔක්කොම සංහිඳියාවම බහුතරය කරගන්න කන් විතරයි. ඊට පස්සේ ඉතින් මියන්මාර්, බංග්ලාදේශ් වල කෙරුවාවල් ලංකාවෙත් පටන් ගන්නවා නියතයි. දැනටම නැගෙනහිර දාන කෙරුවාවල් පේනවනේ.
සම්පත් සහ රවීන්ද්‍ර.., ඔබ දෙපළට මාගේ ස්තුතිය පිරිනමන ගමන්ම, ඔබවැනි උතුම් මනුෂ්‍ය ගුණාංග රටේ බහුතර සිත්වලටත් පහළ වේවායි පතමි....!!!
සුභ හජ්ජි අවුරුද්දක් වේවා මගේ සහෝදර ශ්‍රී ලාංකීය මුස්ලිම් බැතිමතුන්ට සහ ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට
හුසේන් ඔබ ඔය කියන උතුම් මනුෂ්‍ය ගුණාංග පහල වෙන්න ඕනෑ ලෝකේ පුරා භීෂණය, ත්‍රස්තවාදය වපුරන මිනිස්සුන්ට මිසක් අනිත් ජාතීන්ට නෙමෙයි.
එදා අතීතයේ අප රටේ ව්‍යාපාර ලෝකය ජයගත් මුස්ලිම් වරු වර්තමානයේ අධ්‍යාපනයෙන් ඔවුන්ගේ අනාගත පරම්පරාව සන්නද්ධ කිරීම ගැන අප ඔබලාට කෘතඥ වෙමු. රටේ බහුතර වැඩිහිටි සිංහලුන් ඔවුන්ගේ දරුවන්ට අනාදර්ශමත් ලෙස හැසිරෙමින් විනාශය කරා යන යුගයක, උද්දච්ජ අඥාන කමින් මුසපත්ව, පිනට ඉගෙන ගන්නා මේ රටේ බහුතර සිංහල සිසු පරපුර මහපාරේ ඉන්නා සමයක, ඔබලාගේ උගත් දරුවන්ට මේ රට බාරයි. අපි ඔබලා සමග අත්වැල් බැඳ ගනිමු.
විකුම් රංගන ඔබ නිවැරදියි. මේ රටේ ඉන්න මහා ජාතිය නම් ඉතින් මත්පැනින් පෝෂණය වී දේශපාලකයින්ට වන්දනාමාන කොට පිහිට ලබනවා හැර, දෙවියන්, බුදුන් ගෙන් කුමන පලක්ද?
විකුම් රංගන ඔච්චර වෛරයක් හැමතිස්සෙම හිතේ තියාගන්න හොද නෑ.මොකද එක එක අසනීප, මානසික රෝග ආදිය හැදෙන්න පුළුවන්.එදාට ඔය පාරෙ ඉන්න, උද්ධච්ච අඥාන කමින් මුසපත් පිනට ඉගෙනගන්න සිසුකැලගෙන් ඔබට උදව් උපකාර ලබාගන්න සිදු වේවි.ඒක ඔබට හොද නෑ නෙ.මං මේක කියන්න හිතුනේ ඔබ දාන කමෙන්ට් සියල්ලගෙම පාහෙ වෛරය හැර වෙන යමක් මා නොදකින නිසා.