(ජයමාල් චන්ද්‍රසිරි)
සමෘද්ධි කප්පාදුවට එරෙහිව සමෘද්ධි නිලධාරීහු අද(31) පාර්ලිමේන්තු පාරේ විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
උද්ඝෝෂකයෝ පාගමනින් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කළ අතර පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ්....ජනාධිපතිතුමා කිව්වනේ සමෘද්ධි කප්පාදු කරන්නේ නැහැ කියලා...මම හිතන්නේ නැහැ ජනාධිපති තුමා බොරු කියයි කියලා.. කට්ටිය එතුමා කියන දේවල් ගණන්ගන්නේ නැහැ වගේ
මොන විරෝධය පෑවත්, සුදුසුකම් නැති අයට සමෘද්ධිය නැවැත්විය යුතුයි. මෙය දේශපාලන හිතවතුන්ට ගෙවන දීමනාවක් නොවිය යුතුයි.
මේ මොන විහිළුවක්ද ? රජයෙන් සහ විෂය භාර ඇමති කියනවා නම් සමෘද්ධි කප්පාදුවක් නෑ කියලා කාගේ කීමටද මෙසේ උද්ඝෝෂණය කරන්නේ - අනික සමෘද්ධි දිය යුත්තේ නැති බැරි අයට මිස හොඳට හම්බකරන අයට නෙමෙයි. සුදුස්සන් නියමිත පරිදි තොරා බේරා හඳුනාගත යුතුයි. මොකද කලින් සමෘද්ධිට සුදුසුකම් ලැබූවත් කලකට පසු ඔවුන්ගේ ජීවන තත්වය වෙනස් වී තිබීමට පුළුවන් නිසා....