(අමල් වික්‍රමරත්න)
හබරාදුව දික්කුබුර අන්දුගොඩ ප්‍රදේශයේ කුකුල් ගොවිපොළකින් ග්‍රෑම් 200ක පමණ බිත්තරයක් හමුවී ඇත.



2025 දෙසැම්බර් මස 18
117
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්
abaran Sunday, 24 September 2017 09:55 AM
පව් කිකිලී ....සත කීයද දන්නේ නැහැ වැඩිපුර ගෙවන්නේ....
mahinda italy Sunday, 24 September 2017 11:17 AM
අපේ අයට මොකද වෙලා තියෙන්නේ? කුකුල්ලු කවද්ද බිත්තර දැම්මේ ? අනේ මන්දා?
ධම්ම Sunday, 24 September 2017 04:02 PM
මොකද දැන් මේ බිත්තරේට කරන්නේ? කනවද, රකිනවද නැත්නම් විසිකරනවද? අයිතිකාරයාට ප්‍රශ්න ගොඩයි.
කැකුළි Sunday, 24 September 2017 07:46 PM
නිවුන් කිකිළි බිත්තරයක් වගෙයි පෙනෙන්නට තියෙන්නේ.අපි මිලට ගන්නා සමහර කිකිළි බිත්තර අනෙක් බිත්තර වලට වඩා ටිකක් ලොකුයි..කඩපුවාම කහ මද දෙකක් තියෙනවා. ඔබත් මේ අත් දැකීම අත් දැකල ඇති.මේ බිත්තරය නම් අසාමාන්‍ය විදිහට ලොකුයි....පව්! බලන්න, බිත්තරය දමපු කිකිළිය සුවෙන්ද කියලා......
dasun Monday, 25 September 2017 12:51 AM
මේ ඇත්තටම අපි දන්නා කිකිලියෙක්ද නැත්නම් වෙනත් පක්ෂි වර්ගයක් කුඩුවට රිංගලා බිත්තරයක් දාලා ගිහින්ද?
pitigala Monday, 25 September 2017 02:26 AM
මේ කුකුළු බිත්තරේ දැම්මේ කුකුලෙක්ද? එක තමයි මෙච්චර ලොකු.
සිතුම් Monday, 25 September 2017 03:15 AM
පැතුම් තිරානගමගේ ගේ වත්තෙන්ද?
kumar (galf) Monday, 25 September 2017 07:18 AM
ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්... දැන් කුකුල්ලුද බිත්තර දාන්නේ?
SUMITH Monday, 25 September 2017 08:14 AM
එකත් එකටම කිකිලිට කෘතීම රස කාරක දාපු ආහාරයක් දෙන්න ඇති....