( ජවුෆර්කාන්)
රටේ ස්ථීර සාමය උදෙසා ජාතික සාම පදනමේ අනුග්‍රහයෙන් මඩකලපුව දිස්ත්‍රික් සියලු ආගම් පදනම විසින් සංවිධානය කරන ලද ‘සාම පා ගමන‘ අද (01) පැවැත්විණි.
සාමයේ අවශ්‍යතාවය දැක්වීමටත් ගැටළු කිහිපයකට විසඳුම් ලබා ගැනීමටත් මෙම පා ගමන සංවිධානය කර තිබුණු බවට පදනමේ සංවිධායක රාසයියා මනෝහරන් මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. උතුරේ ඉන්න සිංහල මිනිස්සුන්ට සිවජිලිංගම් ඇතුළු සමහර කොටි අවතාර කරන අසාධාරන කෙනහිලිකම් වහාම නැවත දමන්නත් කටයුතු කරන්න.
ඒ ගොල්ලෝ උස්සාගෙන යන බෝඩ් ලෑලි වල නම් සංහිඳියාවක් පෙනෙන්නට නැහැ...
සියලුම ආගම් සිටින සාම පා ගමනක් බව නම් පෙන්නේ නැහැ.
චීවරධාරීන් නැති වූවාට සැබෑ බෞද්ධයෝ මේ පා ගමනේ ඇති...
මමත් කතෝලිකයෙක්. එ්ත් බහුතරයක් බෞද්ධ රටේ එක හිමි නමක්වත් නැත්තේ මොකද? එහෙමත් නැත්නම් මේකෙන් කියවෙන්නේ මේ දිස්ත්‍රික්කයම මුස්ලිම් සහ ක්‍රිස්තියානිකරණය වෙලා කියන එකද?