(ක.ග කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීම්කට අනුව ඉන්දීය ජන රජයේ ආධාර ඇතිව ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් පොළොන්නරුව, කදුරුවෙල ඉදිකිරීමට නියමිත ත්‍රෛභාෂා ජාතික පාසැල සඳහා මුල්ගල් තැබීම අද(29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා අතින් සිදු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන ඡායාරුපය දැකීමේදී මගේ මතකය දිව යනවා. අප කුඩා අවදියේ තේරුම් ගැනීමට අපහසුම පාඩමක් " හොදින් තේරුණාසේ " පොත දිහා බලා සිටීම.
රවීන්ද්‍ර, ඔයා නම් මෝඩයි කියලා කතාවෙන්ම තේරෙනවා. එදා හෝඩි පොත නොතේරුණු ඔයා වගේ අය අද ඉන්න එක තමයි මේ රටේ අභාග්‍යය. ආයේ අහන්න දෙයක් නැහැ....
ත්‍රෛභාෂාවට ඇතුලත් භාෂා මොනවද?
පුෂ්පකුමාර ඔයා සත්තුන්ටත් ආමන්ත්‍රණය කරන්නේ ඔයා, මෙයා කියලද? අපේ පැතිවලත් ඉන්නවා හඳට බුරන බල්ලෝ, අපි නම් උන්ට ඉලපොතෙන් ගහලයි එලොවන්නේ..
පැත්ත පළාතේ ඉන්න නැහැ... ඉවරයක් නැහැ.. ඇත්තම කියනවා නම්, වැඩකුත් නැහැ. කාගෙන්වත් වැඩක් නැහැ, දෑතේ වීරියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න.
මේකෙත් මොකක් හරි වැරැද්දක් දකින කාලකණ්ණිනේ අපේ රටේ ඉන්නේ... මේ පාසලේ ඉගෙන ගන්න ලැබෙන්නේ අපේ රටේ දරුවන්ටනේ.. ඉතින් කවුරු කොහොම ආවත්, හිටියත් අපිට මොකද? පාසල හැදිලා, ළමයින්ට ඉගෙන ගන්න ලැබෙනවා නම්..