IMG-LOGO

ති‍්‍රරෝද රිය කාසල්රි රක්‍ෂිතයට පෙරළෙයි

(රංජිත් රාජපක්‍ෂ )

හැටන් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශ රක්‍ෂිතයට පෙරලි තිබූ අයුරු...

වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවත් අනතුරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බවත් නොර්වුඩ් පොලිසිය පවසයි.   

රියදුරාගේ තත්ත්වය බරපතල නිසා ඔහු නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යවා තිබේ.



අදහස් (4)

ති‍්‍රරෝද රිය කාසල්රි රක්‍ෂිතයට පෙරළෙයි

ධම්ම Saturday, 23 September 2017 08:43 AM

ත්‍රී රෝද රථ ශ්‍රී ලංකාවෙන් ඉවත්කරන්න කාලය එළැඹිලා. එක පැත්තකින් රටේ නිෂ්පාදනයට උරදෙන්න ඉන්න ලක්ෂ ගණනින් තරුණයින් හන්දි ගානේ ත්‍රීවීල් රථවල. අනෙක් පැත්තෙන් මෙවන් අනතුරු හා මරණ.

:       0       32

Ariyapala Hewage Saturday, 23 September 2017 06:02 PM

ත්‍රී රෝද රථ නිසා ලංකාවේ සමාජයට මහත් විවසනයක් ඇති වී තිබේ. මේ හිංසනයෙන් ජනතාව බේරා ගැනීමට කවුරුත් නැති එක අපේ කරුමයක් ද ?

:       0       6

gunda Sunday, 24 September 2017 08:24 PM

රේල් පාරවල් අයිනේ දහස් ගණන් ඉවත්කළ රේල්පීලි දිරා යනවා. ඒවායින් මාර්ග ආරක්ෂක වැටක් සාදනවා නම්, බොහෝ ජීවිත බේරා ගන්ට හැකිවෙයි. නැතිවන ජීවිත වලට ගෙවන රක්ෂණ මුදල් ඉතිරි වෙයි. එම රේල්පීලි ගම්වල ඒදඬු සඳහාද අපුරුයි.

:       0       21

Terrance Sunday, 24 September 2017 11:08 PM

express කියල ත්‍රීවීල් එකේ පිටිපස්සේ ගහලම තියෙනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site