(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහල් නිවාසයන් හි ජීවත්වන දූ දරුවන්ගේ කලා හැකියාවන් සමාජගත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ‘රිද්ම සැරිය’ කලා ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද සවස පැවැත්විණි.
මෙහිදී දූ දරුවන් ගීත ගායනය , නර්තනය ,රංගනය ඇතුළු විවිද කලා කුසලතා ඉදිරිපත් කළ අතර ඔවුන් දිරිගන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔවුන්ට ත්‍යාග පිරිනැමිණි.
අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
117
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රිද්ම සැරිය‘ ජනපති ප්‍රධානත්වයෙන්