(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
මරදාන ශ්‍රි ලංකා මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාගොඩ අමරවංශ නාහිමිගේ අදාහන පුජෝත්සවය අද (25) බොරැල්ල කැම්බල් පිටියේදී සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් සහභාගි වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ පාසැල් ළමයි කරන්නේ.
ළමයින් යනු අපේ සංස්කෘතිය පවත්වාගෙන යායුතු ඊළඟ පරම්පරාවයි. ඔවුන්ට පාසල් අධ්‍යාපනය පමණක් ලබාදීමෙන් සංස්කෘතිය ප්‍රේෂණය කලහැකියි කියා කුෂානි, ජයම්පති විශ්වාස කලත් එසේ විශ්වාස නොකරන බොහෝ දෙනෙක් ලෝකයේ ඉන්නවා. කුෂානිටත්, ජයම්පතිටත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඔවුන්ගේ මතයට නොගැලපෙන බොහෝ දේවල් පෙනෙන බව ඔවුන්ගේ සටහන් පරීක්ෂා කිරීමේදී ගම්‍ය වෙන දෙයක්. මෙය සිංහල බෞද්ධ විරෝධී බව නොවේද?