(ගයාන් අමරසේකර)
සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අර්බදුයකට පත්ව ඇතැයි කියමින් ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.
සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සාමාජිකයෝ අත් පත්‍රිකා බෙදීමට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා සයිටම් වසා .....සයිටම් සිසුන්ටත් අනිකුත් සියලුම සිසුන්ටත් සෙත සැලසේවා!!!!!!!!!!!!!
අපි දුෂණයට විරුද්ධයි, අපි ඉන්නේ ජනතාවත් එක්ක කියල කෑ ගහන කට්ටිය, ජනතාව ප්‍රාණ ඇපයට අරන් ඔවුන්ව නොමරා මරණ දොස්තර මාෆියාවේ පැත්ත ගන්නේ කොහොමද කියන එක මට නම් වැටහෙන්නේ නෑ. ශිෂ්‍ය සංගම්වල බලය අල්ලාගෙන ඉන්න ඕන හින්ද ප්‍රතිපත්ති කියන ඒවා කැලේට විසි කරන්න සුදානම් බව නේද මේ පෙන්වන්නේ?