IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක්

ශාන්ත රත්නායක

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය  අද  ඇමැති  සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්   විවෘත විය.

 www.mostr.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ඊට පිවිසිය හැකිය.



අදහස් (8)

තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක්

srimala Friday, 20 October 2017 12:16 PM

තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක් ලැබුනේ අදද? නියම තාක්ෂණ අමාත්‍යංශයක්...

:       0       58

rahulSaturday, 21 October 2017 02:31 AM

තාක්ෂණ අමාත්‍යාංශයට වෙබ් අඩවියක් නැහැ කියන්නේ වඩුවාගේ ගෙදර පුටුව නැහැ වගේ නේද? මේ අමාත්‍යාංශය මොන වගේ තාක්ෂණ කටයුතු ගැනද හොයන්නේ. අහන්නේ නිකම් නෙවෙයි, මේ අමාත්‍යාංශය නේද අර ගුගල් බැලුම බාරගන්න ඕනෑ. ඇයි එ්ක වෙන ඇමති කෙනෙක් ගත්තේ.

:       0       0

sam Friday, 20 October 2017 04:27 PM

වෙබ් එකේ ලින්ක් එකත් දලා තියෙන එකේ ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඇමති හා නියෝජ්‍ය ඇමතිගේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ පසුබිමක් එයාලගේ බයෝග්‍රොෆි වල හතර මායිමේ නෑ. මගේ රට හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් වගේ තියෙන්නේ මේ වගේ මිනිස්සු නිසා...

:       0       55

ධම්මSaturday, 21 October 2017 03:25 AM

මෙහෙ එහෙමම වෙන්න ඕනෑ නැහැ සෑම්. බලන්නකෝ ජනාධිපතිකම කරන්නේ කවුද කියලා.

:       0       5

lalith J Saturday, 21 October 2017 12:01 AM

ලෝකේ වෙනත් රටවල්වල රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි පටන් ගත්තේ අවුරුදු පහළොවකට විස්සකට කලින්. අද එරටවල් වල හතේ අටේ පන්තිවල ළමයිනුත් වෙබ් අඩවි පවත්වාගෙන යනවා.. අපි අවුරුදු පහළොවක් විස්සක් පහුවෙලා වෙබ් අඩවියක් හදල ඇමතිලා ගෙනත් විවෘත කරනවා. ඒ වෙබ් අඩවියෙත් ඉස්සරහින්ම ඉන්නේ ඇමතිලා ලේකම්ලා.නමුත් උත්සහ කරන්නේ තව අවුරුද්දකින් දෙකකින් ආසියාවේ නොම්මර එකේ තාක්ෂණික මද්‍යස්ථානය වෙන්න. සිංගප්පුරුව පසුකරලා යන්න. මෙව්වා දැක්කම පස්ස පැත්තෙන් හිනා යනවා.

:       0       1

sathyayaa Saturday, 21 October 2017 01:08 AM

"සුසිල්" ට ගණන් පත්තරේ වත් හරියට හදා ගන්න බැහැ කියල විශේෂ සම්මානයකින් පුදනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් . ඔහු කී බොහෝ දේ වැරදි උනත් හරියට කිව් එක දෙයක් තමයි ගණන් පත්තරේ කතාව. තාක්ෂණය කියන්නේ ගණන් පත්තරේ හදනවාට වඩා ඉතාමත් සංකීර්ණ දෙයක්. එහෙම බැලුවහම අපේ රටේ තාක්ෂණයට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

ලුම්බිණි Saturday, 21 October 2017 02:03 AM

වෙබ් අඩවියක් පටන් ගන්න එකටත් ඇමතිතුමා ඕනෑද? අපට දෙවියන්ගේම පිහිටයි.

:       0       2

Kumari Saturday, 21 October 2017 08:41 AM

අලුත්ම නිසානේ බයවෙලා ඉන්නේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site