(රංජිත් රාජපක්‍ෂ)
හැටන් ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය මහගිරිදඹ ප‍්‍රදේශයට ශ්‍රීපාද උඩමවේ සිට පහළට කඩාගෙනවිත් පියගැටපෙළේ රැදී ඇති කැළිකසල කන්ද සහ පස්කන්ද ඉවත් කිරිම සඳහා යුද හමුදා භටයින් 40 ක් සමන්විත භට පිරිසක් අද (22) සිට දින තුනක් පුරා ශ්‍රීපාද උඩමළුවේ ස්ථානගත කළ බව දහනව ලංකා ජාතික ආරක්‍ෂක බලමුවේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩි ගුණවර්ධන මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙකටම මේ අහිංසක කොල්ලෝ ටික තම අපට ඉන්නේ ..
ස්තුතුයි ඔබ තුමාලට. හැබැයි මේ වැඩේ බාරදෙන්න තිබුනේ අට පාස් කතා කියපු අර මොකක්ද පරපුරේ කට්ටියට.
හමුදාව කුණු අදින්න දාන්නේ නෑ කියලා නේද කිව්වේ.
ඕක සුද්ද කරලා දෙනවට යුතුකමක් වශයෙන් ඔය සෙබළ කණ්ඩායමට සහ හමුදාවට ශ්‍රීපාද පන්සලෙන් ගෙවීමක් කලයුතුයි .. මේ වැඩේ එලි වෙනකන් අපි කවුරුවත් හිතුවද මේ වගේ ස්ථානයක් මේ තරම් වටිනා ස්ථානයක මේ වගේ පරිසර විනාශයක් කරමින් හිටියා කියලා...
ඔතන තියෙන අපිරිසිදු බව නල්ලතන්නියේ සිටම තියෙන එකක්. සීසන් එකට කඩවල් ගහගන්න දීලා ප්‍රාදේශීය සභාව ගානක් හොයා ගන්නවා. කෝටි ගණන් පින් පඬුරු ඔතනට ලැබෙනවා. නමුත් බලන්න තැනේ හැටි. ලැජ්ජා හිතෙනවා පම්පෝරි ගහන හැටි දැක්කම... "සුපිරිසිදු" සිත ගඟුල, නොකිලිටි වන අඩවිය, සමන් දෙවියන්ගේ අඩවියේ තියෙන හාස්කම්... අනේද කියන්නේ... ඔය තියෙන්නේ හාස්කම්.
එතකොට කෝ අර බලසේන කට්ටිය? මීට පෙර ශ්‍රී පාදය අපිට කියලා කිව්වේ...
හැමදාම බැනුම් ඇහුවෙත් හමුදා සෙබළු. හැමදාම මේ රටේ කුණු ඇද්දේත්, මේ රටේ බර කරට ගත්තෙත් හමුදා සෙබළු, ඔබට ජාතියේ ප්‍රණාමය......!
කෝ අර සිරිපාදය සුරකිමු කට්ටිය? එෆ්.බී. එකේ වෝල් පේපර් එහෙම හදපු කට්ටිය කෝ? කට විතරයි වැඩ නෑ. මේ ඔක්කොම ඉන්නේ ජාතිවාදය අවුස්සන්න තමයි. අවුස්සලා සතුටු වෙන්න. පැරදුණු අයට බලය ගන්න.