IMG-LOGO

අන්තරේ කොටුවේ උද්ඝෝෂණයක

(ශාන්ත රත්නායක )

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යන තිදෙනා නිදහස් කරන්නයි ඉල්ලා අද(26) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුවේදී නිහඬ විරෝධතාවයක යෙදුණේය.

එහිදී සිසුහු කළු මුහුණු ආවරණ බැඳ විරෝධයට එක්ව සිටියහ.

 

 



අදහස් (5)

අන්තරේ කොටුවේ උද්ඝෝෂණයක

SAMAN Thursday, 26 October 2017 10:51 AM

ඈ.....ළමයිනේ!...සිල්රෙදි හොරකම, අර මහා බැංකු කොල්ලයටත් වඩා ලොකුද ? ඒ අය ඔය නිදැල්ලේම ඉන්නේ ....

:       2       360

Jayampathi Thursday, 26 October 2017 10:53 AM

අනේ ඇත්තට මේ අයට දෙමව්පියන් නැත්ද? මේ විදියට පාරක් පාරක් ගානේ තමුන්ගේ ළමයින් රස්තියාදු ගහනකොට මේ ගැන හොයලා බලන්න මේ අයගේ දෙමව්පියන්ට වුවමනාවක් අවශ්‍යතාවයක් නැත්ද? නොමිලේ දෙන අධ්‍යාපනය ලබාගෙන තමාටත්, රටටත් වැඩදායි මිනිහෙක් වෙන්න කියලා දෙන්න. සයිටම් ප්‍රශ්නේ කිය කියා දේශපාලන අතකොලු වෙලා පාරට වෙලා හිටියම කාටද පාඩු?

:       82       65

maal Thursday, 26 October 2017 03:34 PM

නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න නොදන්නා මේ විදීයේ මෝඩ රැලක් ඉන්නේ ලංකාවේ විතරද. මේගොල්ලන්ට මහපොළ වගේ ඒවායෙන් මුදල් දෙන්න තියෙන්නේ උපාධියේ නීත්‍යානුකූල කාලසීමාවට විතරයි. මේ වගේ අනුන්ගේ ප්‍රශ්න වලට ජවුසන් නටන කාලවලට සතයක්වත් වැඩිපුර දෙන්න නරකයි. මොකද මේවා රටේ සල්ලි. උසස් අධ්‍යාපන ඇමති තුමාගේ දැනගැනීම පිණිසයි.

:       54       73

sesatheralaTuesday, 31 October 2017 07:12 PM

අනිවාර්යයෙන්ම, දියුණු රටවල ශිෂ්‍යත්ව මුදල් ලබාදීම කරගෙන යන්නේ ශිෂ්‍යින්ගේ වාර්ෂික ඇගයීම් ලකුණු මත වල සහ අධ්‍යාපන කටයුතු වල ඔවුන්ගේ සහබාගි වන ප්‍රතිශතය මතයි. ලංකාවෙත් මහජන මුදල් සිසුන්ට නිදහසේ බෙදාදීමට පෙර මෙවැනි නීති යටතේ ලබාදිය යුතුයි.

:       0       0

Rohana Tuesday, 31 October 2017 01:07 AM

අනේ අපේ ළමයි මොතරම් අමාරුවෙන්ද සරසවියට යන්නේ ......ගියපු දවසේ ඉදල ඒ දරුවන් අන්තරේ, පෙරටුගාමී, අනෙකුත් දේශපාලන සංවිධාන ඒ දරුවන් ඉත්තෝ වසයෙන් යොදාගන්නවා. වයස යනවා.ඉගැනුමක් නැත.මේ සිසුන් පාරට බස්සන වුන්ට සාපවේවා ! සල්ලි තිබෙන අය දරුවන් පිටරට අරිනවා. අසරණ අපේ දරුවන්ට කගේ පිහිටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site