(ශාන්ත රත්නායක)
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් බ්‍රිස් හචිසන් මහතා අතර විශේෂ හමුවක් අද (19) සෙත්සිරිපායේ පිහිටි විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවතින දිගු කාලීන මිත්‍ර සම්බන්ධතාවය, පිළිබඳව හා දෙරටේ ආර්ථික හා දේශපාලන සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd