(චන්දන ප්‍රනාන්දු)
දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ වාර්ෂික නත්තල් කේක් ගෙඩිය වෙනුවෙන් සාම්ප්‍රදායික මිශ්‍රණය සෑදීම අද(27) උදැසන විදේශිය සංචාරකයන්ගේ, විධායක නිපධාරින්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ප්‍රදීප් ජයවර්ධන, මානව සම්පත් කළමානාකරු කේ.එච්.වික්‍රමසිංහ, ප්‍රධාන සූපවේදි එරන්ද හේරත් යන මහත්වරුන්ගේ මග පෙන්විමෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කෝකිවරුන් හදන සුප් එකත් වනසනවා.
යහපාලන කෝකියෝ හදපු කැඳ හැලිය වගේ නොවේවායි පතමි... මගේ සුබපැතුම් !!!
මේ පුවතට වෙන්කරපු ඉඩ අපරාදේ කියලා හිතෙන්නේ මට විතරද? මේක ඇඩ් එකක් ද?
සංචාරක ආකර්ශනය දිනාගන්න කල හොඳ වැඩක් කාලෝචිතයි.......