අඩුවට බිත්තර සපයන්න ඉන්දීය ටෙන්ඩර් කරුවෝ පොරකති ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 3 years ago
අද වැස්ස නැති දවසක් දිවයින පුරා අද (10) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
අයිස් සමග දෙකක් මාට්ටු ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි. 3 years ago
රත්නපුරේ දරුවන් 1336 කට මන්දපෝෂණය රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1336 දෙනකු තීව්ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 3 years ago
මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි. 3 years ago
මුදලිගේ වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ 1000ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින සියයක් රඳවා තබාගැනීමෙන් පසුව විරෝධතාවක් සංවිධානයේ කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි. 3 years ago
විදුලි කප්පාදුව හෙටත් පැය දෙකයි විනාඩි 20 යි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පැවසීය. 3 years ago
විදුලි බිල නග්ගන්න අවසර ලැබුණත් දිනයක් නෑ විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ 3 years ago
ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර වියළි ගංජා අඩංගු පාර්සල් තොගයක් සිය නිල නිවසේ සිවිලිම අස්සේ සඟවාගෙන ජාවාරම් කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුගේ රියදුරා ඇතුළු පස් දෙනකු වැඩිදුර පරීක්ෂණ සඳහා දින 7ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 3 years ago
බෙන්තොට කපුවකු දැරියකට දස වද දීලා බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි ,බෙන්තොට පොලිසිය කියයි. 3 years ago
‘‘ඉදිරි පැය 48 හොරු නැති පක්ෂයක් එනවා‘‘ අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. 3 years ago
පොහොට්ටුව පුත්තලමටත් ඇප බඳියි පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් අද තැන්පත් කළේය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago