
(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි.
එම කුසලානය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානයන් වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථනයේ සහ වන් ගෝල් ෆේස් වෙළෙද සංකීර්ණයේ අද (14) දිනයේ ප්‍රදර්ශනය කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. !!