චීන ඉන්ධන ගොවීන්ට දීම සතියකින් කල් දමයි චීන ඉන්ධන සහනය ගොවීන්ට දෙන දිනය සතියකින් පමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. 3 years ago
සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 3 years ago
ඒ.ටී.එම් වංචාවකට පොලිස් ලොක්කෙක් අල්ලයි ඒ.ටි.එම් මැෂින්වලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි . 3 years ago
විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 3 years ago
දකුණු ආසියානු බෞද්ධ සම්මේලනය රතන හිමිට දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පසුගියදා තේරී පත්විය. 3 years ago
නිලන්තගේ උසස් වීම ගැන කතෝලික සභාවේ කසුකුසුවක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න ගැන සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 3 years ago
වන අධ්යක්ෂ ජනරාල්ගෙන් ’’කැලේ’’ගැන තක්සේරුවක් ශ්‍රී ලංකාවේ වන ගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) යැයිද වන ගහනය 16%ක් දක්වා අඩු වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය යැයිද වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ. 3 years ago
මෙරට බැංකු තුනකට ඉන්දියාවෙන් ලැබුණු අනුමැතිය ශ්‍රී ලංකාවේ බැංකු තුනක් ඉන්දියානු බැංකුවේ ආරම්භ කර ඇති විශේෂ ඉන්දීය රුපියල් වොස්ට්‍රෝ ගිණුම් සක්‍රීය කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් නියාමන අනුමැතිය ලැබී ඇති බවත් එම ගිණුම් සතියක් ඇතුළත සක්‍රීය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 3 years ago
කෘෂි ලොක්කියක් දීමනාව එක්ක අමතර වාහනේකුත් අරං කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දෙන ඉන්ධන දීමනාව පෞද්ගලික පරිහරණයට තබාගෙන රාජකාරියට පැමිණීමට සහ පිටව යාමටත් වෙනත් ගමන් බිමන් සඳහාත් අමාත්‍යාංශ සංචිතයේ තිබෙන වාහන පාවිච්චි කරන අතිරේක ලේකම්වරියක් ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිල්ලක් ලැබී තිබේ. 3 years ago
වෙඩික්කරුවන්ට කුලියට දුන් යතුරු පැදියක් අල්ලයි පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා එක් අයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය ඇතුළු තවත් යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් බව පිලියන්දල පොලීසිය කියයි. 3 years ago
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ. 3 years ago
සිරිනිවාස හිමිගේ රථවලට ගිහියෙක් අයිතිය ඉල්ලයි අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකු 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago