
(අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත විරෝධී ගැසට්ටුව දින කීපයකින් එළියට
Jagath Wickramasekara Wednesday, 13 September 2023 07:26 PM
නියමයි...!
Nira Wednesday, 13 September 2023 07:38 PM
රාජපක්ෂ ආරක්ෂණ පණතක් කිව්වොත් හරි.!
fairoos Wednesday, 13 September 2023 08:03 PM
මෙයා තාම ආණ්ඩුවේ ඉන්නවද? කාලකණ්ණි රට කාපු සෙට් එකේ කෙනෙක් නේද?
Bamunuarachchi Thursday, 14 September 2023 12:38 AM
රට කෑවේ හම්බයෝ ත්‍රස්ත පනත හදන්න ඕනේ... මොවුන්ට දුටු තැන වෙඩිතියන්න.
Bamunuarachchi Wednesday, 13 September 2023 08:13 PM
අපේ රටේ ආරක්ෂාව තිබෙන්නේ අපේ. කාටවත් ඕනෑ විදිහට අපේ රටේ ආරක්ෂාව හදන්න බැහැ. මොකද මේ රටේ ඉන්න ත්‍රස්තයෝ ගැන දන්නේ අපි. අපේ රටේ නම ගිය ත්‍රස්තයෝ 3 ගොල්ලක් ඉන්නවා 1. ජේවීපී ත්‍රස්තයෝ 2. LTTE දෙමළ ත්‍රස්තයෝ. 3. හම්බ ත්‍රස්තයෝ. ඒ නිසා මොවුන්ට දැන්වීමක් නොකර පහර දෙන්න පුළුවන් ආකාරයකට ත්‍රස්ත පනත හදන්න. ත්‍රස්තයින්ට උඩ ගෙඩි දෙන්නේ ත්‍රස්ත පනත වෙනස් කරන්න කියන අය...
AselaWednesday, 13 September 2023 10:53 PM
බමුණෝ , හම්බ ත්‍රස්තයෙක්ම තමයි මේ පනත ගෙන්න හදන්නේ
ccThursday, 14 September 2023 11:37 AM
ත්‍රස්ත විරෝධී පනත් හොදයි ත්‍රස්තයන් මර්ධනය කර රට පාලනය තහවුරු කරන්න නමුත්. එය පුරවැසියන්ගේ සාධාරණ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව තම විරෝධය පලකරන අයට ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට උද්ගොෂණ කිරීමේ අයිතිය තිබිය යුතුයි.එමෙන්ම ජේවීපී පක්ෂයේ අය දශක දෙකකට වැඩි කාලයක් ඔවුන්ගේ භාවිතාව තුලින් නිරායුධව කටයුතු කර ඇත එබැවින් ඔවුන් තවදුරටත් ඒ ගොඩට වැටෙන්නේ නැතිබව පෙනේ. අනෙක වංචාව දූෂණය සම්පත් අවභාවිතාව කොන්ත්‍රාත්වලින් ගසාකෑම්, කොමිස් ගැසීම්,දූෂිත ටෙන්ඩර්, අල්ලස ,හිතවතුන්ට පක්ෂග්‍රාහී සැලකිලි වැනි ත්‍රස්ත ක්‍රියාද මැඩපැවැත්වීමට හැකි පරිදි එහි නීති ආවරණය පුළුල් කලහොත් රටට වඩාත් වැඩදායක වනු ඇත
fairoosThursday, 14 September 2023 12:46 PM
නියම බයියෙක් .කාලකන්නි රට කාලා තවත් එනවා අදහස් ලියන්න .වැහි නැති හෙන වදින්න ඕන
Shiraz Thursday, 14 September 2023 01:18 PM
අපට ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය නැත.... එය ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට ක්‍රියාත්මක කළ යුතුය.
Ahmad Thursday, 14 September 2023 06:41 PM
අලිෂබ්රි නානා, ඔය ගැසට් එක හොඳට රෝල් කරලා ගහගන්නවා...