(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමය අද (13) රාත්‍රී නිවේදනය කළේය.

එම සංගමය කළ විශේෂ සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බව ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.