IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අද දුම්රිය ගමන් වාර 139 ක් අවලංගු කරයි

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් මහර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.

අවලංගු කළ දුම්රිය ගමන් වාර 139 ට කොළඹ සහ ප්‍රාදේශීය ගමන් වාර ඇතුළත් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

අද දුම්රිය ගමන් වාර 139 ක් අවලංගු කරයි

අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 07:07 PM

වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නැද්ද දන්නේ නැහැ. නමුත් රටක වැඩ වර්ජනයක් හො වෙනයම් ආපදාවක් හො ඇතිවූ විටක හො ඇතිවන බව දැනෙන විටක ඒ සඳහා මැදිහත්ව මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම බලයේ සිටින පාලකයින්ගේ වගකීමයි. ඒ බව තඹ සතේකටවත් මායිම් නොකර පිනට ලැබුණු තනතුරුවලින් හොරකම් කිරීම, කොමිස් ගැසීම හා නොයෙකුත් වරදාන, වරප්‍රසාද භුක්ති විඳිමින් ආතල් ගන්නා වර්ථමාන පාලක කල්ලිය රටට සාපයක්...!

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site