(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය පැවතුණ ද අද (13) පස්වරුවේ දුම්රිය ගමන් වාර 37 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 12 ක්, පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 4 ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 3 ක් ලෙස මෙම ගමන් වාර සැළසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව කීය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්වරුවේ දුම්රිය ගමන් වාර 37ක්