සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 22 May 2023
කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද? බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 22 May 2023
එජානිස මහ ලේකම් අර්බුදයට මැකෝගේ තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක් කිසිදු ලේකම්වරයකු පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දිනුම්දී තිබේ. 22 May 2023
සාපෙළ පන්ති අදින් අවසන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු විභාගය අවසන්වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 22 May 2023
පොහොර ගන්න වවුචර දීම අරඹයි ගොවි ජනතාව කුඹුරු වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 May 2023
ජනකට පක්ෂ රැසක සහාය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. 22 May 2023
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත. 22 May 2023
භාණ්ඩාගාර ලේකම්ට එරෙහි තීන්දුව පසුවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබීය. 22 May 2023
සිවුරක් සොරාගත් මදුරු මර්දන සහයක දැලේ කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 22 May 2023
පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 22 May 2023
සිනෝපෙක් සමඟ ගිවිසුම් ගත වෙයි ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද (22) අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 22 May 2023
උපකාර පන්ති හෙට රැයින් අවසන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාර පන්ති පැවැත්වීම හෙට (23) රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 22 May 2023
වෛද්‍ය මධ්‍යස්ථානය බිඳ බෙහෙත් හොරකම් කරලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ඔසු සලේ ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 22 May 2023
24 නාවොත් වැඩ වරදී ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත 22 May 2023
මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි. 22 May 2023
පුලිච්චාකුලම වැවට සිසුවියක් බිලි මුන්දලම පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය දැරියන් පිරිසකින් එක් දැරියක් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය. 22 May 2023
අරගලයේ සංවිධායකයෙක් ගණිකා නිවාසයක් මෙහෙයවලා තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2023
රටට ආදරේ කවුද? 24 බලා ගමු මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා. මිනිස්සුන්ගේ ඔළුවට තව තවත් බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසු 22 May 2023
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ෙහෝ රාත්‍රී කාලයෙදී තැනින් තැන වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2023
නාඳුනන තුවක්කුකරු එක් දරුපියා මරයි හම්බන්තොට සුචී ගම්මානයේදී ඊයේ රාත්‍රී 09 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තබන ලද වෙඩි ප්‍රහාරයකින් එක් දරු පියකු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 22 May 2023
ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත. 21 May 2023
අමරපුර මහා නා හිමි සසුනට සමුදෙයි අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (21) පස්වරුවේ සිදු කෙරණි. 21 May 2023
ජනක නෙරපන යෝජනාවට ශ්‍රීලනිප සහය නෑ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 21 May 2023
ලංකාවට ගැලපෙන්නෙ අමාත්‍යංශ 15යි ‘වෙරිටේ රිසර්ච්’ කියයි ශ්‍රී ලංකාවට පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මඟ පෙන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා පරිපාලනයට අමාත්‍යංශ 15 ක් පමණක් නිර්දේශ කරන බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 May 2023
රුසියාව තවත් ජයක් ලබයි යුක්රේනයේ බක්මුට් නගරය සම්පුර්ණයෙන් යටත් කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 21 May 2023
අරනායක ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට බංකොලොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 May 2023
දකුණේ විශේෂ මෙහෙයුමක් දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමේ දී කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 84 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මහතා පැවසීය. 21 May 2023
වැස්ස ගැන අනතුරු ඇඟවීමක් බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 21 May 2023
කසිප්පු හොයන්න ගිහින් වෙඩි තියලා:සිසුවෙක්ට තුවාල කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 21 May 2023
සූර් වී බස් පැදවු තිදෙනා පොලිස් දැලේ මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 21 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026