(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් පිරිසකගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද රාත්‍රි ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව, බදුල්ල, මඩකලපුව, කන්කසන්තුරේ, ත්රීයකුණාමලය හා ගාල්ල දක්වා සහ එම පළාත්වල සිට කොළඹ බලා රාත්රීල තැපැල් දුම්රිය ධාවනය වේ.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් දුම්රිය සියල්ල වැඩ