(සුමිත් පොතුපිටිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
මහරගම ප්‍රදේහයේ ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු බව කියන දෙදරුපියකු මොරටුව එගොඩඋයනේ දි අද දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි.
මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි දෙදරු පියකු මෙසේ මියගොස් ඇත.
ඔහුගේ සිරුරක් විජිත මාවතට ගොඩගසා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිඳ සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර ලිපියක්ද ලියා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ සමාගමේ ජී.එම්. මුහුදට පැනලා?