(ජේ.ඒ.එල්. ජයසිංහ)
නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු ගිනි අවි සහ පුුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග හතරලියැද්ද අඹකොටදෙණිය ප්‍ර දේශයේදි අත්අඩංගුවට ගත් බව හතරලියැද්ද පොලිසිය පවසයි.
ටී 56 ගිනි අවියක්, අංකය සදහන් නොමැති බෝර 12 ගිනිඅවියක්, ටී 56 ජීව උණ්ඩ 200 ක්, බෝර 12 ජීවඋණ්ඩ 02 ක්, ඩෙටනේටර් 2 ක්, කුඩා ඊයම් බෝල ග්‍රෑම් 70 ක්, ඊයම් කැබිලි කිලෝ 2 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරු හතරලියැද්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හතරලියැද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd