(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ගාලුමෝදර ට පිරිමි මළසිරුරක් ගොඩ ගසා ඇතැයි කොටුව පොලිසිය කියයි.

ඔහු කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත.