IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ කාලසටහන මෙන්න

(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවනන්ට සාමාන්‍යයෙන් පාසල් වාර 6 ක් හිමිවන නමුත් මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට දින 343 ක කාලයක් තුළ පාසල් වාර 7 ක් හිමිවූ බව ද කියන විභාග දෙපාර්තමේන්තුව යම් දරුවෙක්ට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගයට පෙනී සිටීම සඳහා පාසලට පැමිණීම සියයට 80 සිට සියයට 40 ක් දක්වා අඩුකර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි. 



අදහස් (0)

උසස් පෙළ කාලසටහන මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site