වෑන් රිය අඩි 200ක් පල්ලමේ කතරගම සිට බණ්ඩාරවෙල යමින් සිටි වෑන් රියක් ඇල්ලේ දී අඩි දෙසීයක පල්ලමකට පෙරළී එහි ගිය 13 දෙනාම තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ. 13 July 2014
චන්ද්‍රසිරි උතුරට පත් කළාට දෙමළ සන්ධානේ විරෝධය උතුරයි උතුරු පළාත් සභාව අඩපණ කිරීමේ හා හමුදාකරණය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස 13 July 2014
හරක් ලොරියට වෙඩි අනවසරයන් හරකුන් පටවාගෙන ගිය ලොරියක් පොලිස් අණ නොතකා ධාවන වූ නිසා කොස්ගොඩ දී වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලකුගේ පාදයකට වෙඩි වැදී බල 13 July 2014
පියදස්සි හිමි මව අභාවප්‍රාප්ත වෙයි ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ගේ මෑණියන්වූ ඩිංගිරි මැණිකා උපාස 13 July 2014
මොන්ටෙරෝ රියත් බල්ලට යයි:පොලිස් බල්ලා කුඩු අල්ලයි මැල්සිරිපුර ධනවත් ව්‍යාපාරිකයකු හා සිව් දෙනකු සුඛෝපභෝගී ජීප් රියකින් හෙරොයින් කුඩු රැගෙන යද්දී අත්අඩංගුවට ගෙන මහව මහේස්ත්‍රාත 13 July 2014
සුළඟ සබරගමුව සරසවිය සතියකට වහයි දැඩි සුළඟ නිසා අද (13) දහවල් සිට සබරගමුව විශ්ව විද්‍යාලය සතියක් වසා දැමීමට තීරණය කැර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහ 13 July 2014
නීලගිරියේ සර්වඥ ධාතු වැඳගන්න මහ සෙනඟ ලාහුගල ඓතිහාසික නීලගිරි සෑයේ කැනීම් වලින් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේලා ලාහුගල මඟුල් මහා විහාරයේදී ඇසළ පොහෝදා වන්දනා කිරීම 13 July 2014
දඹුල්ලටත් සැඩ සුළං දඹුල්ල පහළ වැවට අද(13) උදෑසන සිට පැය දෙක තුනක සිට තවමත් දැඩි සුළං හමා යයි. නිවාස රැසකටම හානි සිදු වී ඇත. පහළවැව ඩබ්ලිව් ජී අ 13 July 2014
අද කාලගුණය (ජූලි 13) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 13 July 2014
සුපිරිමඟේ හැට ලක්ෂයක යකඩ ගලවලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුංහඬහේන ගුවන් පාළමේ සිට පෝරේ ගුවන් පාළම දක්වා අධිවේගී මාර්ගය දෙපස වෙන් කරන යකඩ වැට හා සතුන් මාර්ගයට 13 July 2014
භාවනා මධ්‍යස්ථානයක් ලන්ඩනයේ සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථානයක් නැගෙනහිර ලන්ඩනයේ අජටන් පාර්ක්හි පසුගිය දා විවෘත කැරිණි. අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී 13 July 2014
දෙදරු මවගේ සිරුර ගොඩගනී ගාල්ල නාවින්නේ කහදුවත්තේ නිවසක දී සැමියා විසින් මරා වළ දමා තිබූ දෙදරු මවගේ සිරුර සෙනසුරාදා රාත්‍රී ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී 13 July 2014
හල්පෙටත් සැඩ සුළං ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ හරහා හඹා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස පනහකට පමණ හානිවී එකසිය පනහත් දෙසීයත් අතර පිරිසක් අවතැන්වී ඇතැයි& 12 July 2014
තද සුළඟ නුවර එළියේ ගෙවල් 200ක් කඩයි නුවරඑළිය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 196 කට අර්ධහානි සිදූවී ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. වැ 12 July 2014
ආගමික සහජීවනය කුරුවිට පල්ලියෙන් පෙන්වයි ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දින කුරුවිට හිග්ගස්හේන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී රාමසාන් උපවාසය අත් හැරීමේ අවස්ථාව බෞද්ධ, හින්දු ආග 12 July 2014
උසස් පෙළ සිසුවා පරාක්‍රම සමුද්‍රයේ සැඟවෙයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් අද (12) සවස මිය ගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. මහසෙන් 12 July 2014
පොලිසිය පෝදා ලොකු පින්කමක් කරයි වත්තල ඇලකන්ද තාපවිදුලි බලාගාරය පිටුපස අධිආරක්ෂක කලාපය ආසන්නයේ පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා විශාල ප්‍රමාණයේ ගොඩා බැර 12 July 2014
දෙල්කඳෙනුත් කුඩු අල්ලයි දෙල්කඳ පරණ කැස්බෑව පාරේ දී රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රියකින් රැගෙ 12 July 2014
විපක්ෂ නායක පුත්තලමේ සංචාරයක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවුරුවේ පුත්තලම නගරයේ සංචාරයක නිරත විය. පළමුවෙන් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන 12 July 2014
බිරිය මරා වළදාලා දෙසතියකට පෙර ගාල්ල කහදූවතතේ සිය බිරිය මරා වැළලී යැයි කියන සැමියකු අත්අඩංගුවට ගත් පොලිසිය ඇය වළ දැමූ බව කියන ස්ථානය කැනීමට යයි. සැමි 12 July 2014
ලක්ෂ අටක කුඩු සමග සැකකරුවෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ අටකට අධික හෙරොයින් මත්කු ඩු ග්‍රෑම්110ක් සමග සැකකරුවකු රත්ගම අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ඒකක 12 July 2014
තද සුළඟින් පළාත් කිහිපයක නිවාස රැසක හානි ඌව පරණගම, වැලිමඩ, සොරණාතොට මීගකිවුල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ හාරහා පෙර දීන සිට තද හුළං තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාක 12 July 2014
ගියේ මංගල උත්සවයට : නතර වුණේ රෝහලෙන් නානුඔය සිට තලවාකැලේ විවාහ උත්සවයකට යන පිරිසක් රුගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙට 12 July 2014
කුරුවිටත් සිංහල මුස්ලිම් සමගිය ඇසල පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කුරුවිට ත්‍රිරෝද රථ සංගමය, නගරයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එකමුතුවෙන කුරුවිට නගර 12 July 2014
‘රන්ජා‘ 19 ස්විස්ටර්ලන්තයේ ජනප්‍රිය නිමා නළු රංජන් රාමනායක රඟපාන ‘රන්ජා‘ සිංහල චිත්රපයට ස්විස්ටර්ලන්තයේ ඕෆ්රිනගන් හි යූ සිනිමා නැමැති සිනමා හලේද 12 July 2014
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් අදට යෙදී ඇති ඇසළ පොහෝය දින, දිවයිනේ සතර දෙසින් ම ආ සැදැහවත්හු දහස් ගණනක් ඓතිහාසික කැලණිය රජමහා විහාරයට පැමිණ සිල් සමාදන් වූහ. ත 12 July 2014
රජරට රැජනත් පොඩි මැණිකේත් අතරමග උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා පට්ටිපොළ අතර දී ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි 12 July 2014
ගෙට ඇතුලූ වූ සොරු වෛද්‍යවරියගේ මව ඝාතනය කරති පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය 12 July 2014
කිරිකැටියා පාර අයිනෙන් අහුලා ගනී ආඩිඅම්බලම වල්පල පාර අයිනේ කාඩ් බෝඩ් පෙට්ටියක දමා ගිය මාසයක් වයසැති බිළිඳකු මීගමුව රෝහලට බාර දුන් බව කටුනායක පොලීසිය කියයි. බස 12 July 2014
නීතීඥවරියට පහරදුන්නැයි සැමියා අත්අඩංගුවට තමාට පහරදුන්නැයි නීතිඥවරියක මත්තේගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ව්‍යාපරිකයකු වන ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසය කියයි. 12 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026