කළුතර කම්හලක සේවකයන් සමඟ බස් තුනකින් නුවරඑළිගොස් බස් වල කුණු පෞද්ගලික රිය පොළකට විසි කළ රියදුරන් තිදෙනකුට නුවරඑළිය මහ නගර සභාව රුපියල් පන්දහසක දඩ ගැසීය.
වරඳ පිළිගත් ඔවුහු දඩය ගෙවා නුවරඑළිය පුරපුති මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් සමාව ගත්හ.
කළුතර කම්හලක සේවකයන් සමඟ බස් තුනකින් නුවරඑළිගොස් බස් වල කුණු පෞද්ගලික රිය පොළකට විසි කළ රියදුරන් තිදෙනකුට නුවරඑළිය මහ නගර සභාව රුපියල් පන්දහසක දඩ ගැසීය.
වරඳ පිළිගත් ඔවුහු දඩය ගෙවා නුවරඑළිය පුරපුති මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් සමාව ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම සාධාරණයි .අපිත් පරිසරය සුරකින්න දායක වෙන්න ඕනේ කාබාසිනියා නොකර.(අ)
නියමයි මේ වගේ අයට දුන්න දඬුවම මදි.(හේ)
හොද දඩුවමක් දීලා තියෙන්නේ, හැබැයි තරාතිරම නොබලා හැමෝටම මේක ක්‍රියාත්මක කරන්න නුවරඑලිය නගර සභාවේ නගාරධිපතිවරයා කටයුතු කළ යුතුයි.(හේ)
හොද වැඩක් .(හේ)
මේ රට කවමදාකවත් හැදෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් නොවෙනතාක්. ලෝකේ ඉදිරියෙන් ඉන්න හැම රටක්ම පුද්ගල ආකල්ප කියන වෙනස ඇති කරලයි අද ඒ රටවල් ඔතන ඉන්නේ. එක පරම්පරාවක් හරියට හදාගන්න බැරුව කොහොමද ඉදිරිය ගැන සුරංගනා හීන මවන්නේ. මේ රටේ දේශපාලනයක් නැති නිසයි ලංකාව, එදාටත් වඩා අද පිරිහිලා තියෙන්නේ.(හේ)
නියම දඬුවම. කැලි කසල විතරක් නෙවෙයි මහ මග යන එන විට කෙල ගහන වැඩෙත් නතර කර ගත්ත නම් අගෙයි. අපේ කට්ටියට කැලි කසල සහ ශරීර අපද්‍රව්‍ය යන දෙකම බැහැර කිරීමේ පිළිවෙල ළදරු පාසලේ සිටම උගන්නන්න ඕන. (හේ)
මිනිස්සුන්ගේ ආකල්ප නිකම්ම හැදෙන්නනේ එකට ඉහල ඉදල ආදර්ශයක් තියෙන්නේ ඕන දැක්කද මෝඩි මහත්තය පර ඇතුගල වැඩේ පටන්ගත්ත, ඕනතරම් ජඩ මදය තියෙන්නේ ඕවගේ උදේ හවස කිවනම් පරිසරය කතාකරන්න එපා කියල මිනිස්සු හැදෙයි ඉබේම මම හිතුව චම්පික මහත්තය ඕක කරයි කියල (බ)
අප අසල්වැසි පවුලක දියණිය ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ. නිවාඩුවට ඔවුන් ඇවිත් අපේ ගෙදරත් තුන් හැවිරිදි දරුවා සමග ආවා. ආදර සංග්‍රහ අවසානයේ ඒ දරුවා කෙසෙල් ගෙඩියේ ලෙල්ල අතට ගෙන ඔහුගේ අම්මාගෙන් කසල බඳුන තිබෙන තැන ඇහුවා. මා සමග කුස්සියට ගොස් ඔහුම එය කසල බඳුනට දැම්මා.ඒ රටේ සෑම කුඩා දරුවෙකුටම මේ දේවල් කුඩා කල සිට පුරුදු කරනවාලු. (බ)
නියම දඬුවම ඔහොම කුණු ගොඩවල් අනුන්ගේ තැන වල දමන සියල්ලන්ට පාඩමක් මේක (බ)
දඩය නම් මදි චන්ද කාලෙටත් නීති කඩමින් පොස්ටේර් කටවුට් ගහන යටත් මේ වගේ දඩ ගැහුවානම්?ගහය් තමා නේද! (බ)
ඉතාමත් හොඳ වැඩක්. සියලුම දේසපාලන අම්බට්ටයන්ටත් මේ වගේ දඬුවම් කරනවානම් කෙතරම් අගනේද? (බ)
ඇත්තටම හොද වැඩක්.(හේ)
මේ වැඩේ රට හැමතැනම ක්‍රියාත්මක වුනා නම් මොකද ? සමහරවිට පාර්ලිමේන්තු පාරේ හයි ෆයි කාර් වලින් ඇවිත් පාරට කුණු වීසි කරගෙන යනවා මම දැකල තිබෙනවා. ඒ වගේ වාහන වලටත් මේ නීතිය ක්‍රියාත්මක වුණා නම් කොච්චර අගේද ?(හේ)
මෙහෙම නෙමෙයි ඒ අයව පේලියට හිටවල පින්තුරයක් අරගෙන පලකලා නම් තමයි ගොඩක් ලස්සන .(හේ)
හොඳ දඬුවමක්. එක බස් එකකට රුපිල් 10000 ක් ගහන්ඩ තිබුනේ. හොඳයි, අපේ ආචාරය නගරාදිපතිතුමාට. (නදී)
අපේ අය ගිය තැන ඉවරයි.(හේ)
මම ඉන්නේ කටාර් වල. මේ රට කන්නෙත් අපේ හරක් (නදී)
නුවරඑළිය කියන්නේ සංචාරක පුරවරයක්. පිටතින් එන අයට එසේ දඩ ගැසීමට පෙර එවැනි කසළ දැමීමට කසළ බඳුන් තැබීමට නගර සභාව පළමුව පියවර ගතයුතුයි. (නි)
ලංකාදීපයට ස්තුතියි මගේ අදහස දැම්මාට (නි)