මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ ගාඩ්මෝර් වතුයායේ ෆෙක්මෝර් කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් තිබෙන විශාල කඳුයායක් පහළට ගිලා බැස විශාල ලෙස ඉරිතැලීම් මතුවීම හේතුවෙන් එම කඳුයායට පහළින් වූ වතුනිවාස වල ජීවත්වූ පවුල් 47 කට අයත් සාමාජිකයන් 201 දෙනෙකු අරක්ෂිත ස්ථන වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ මේ අය කාටවත් කරදරයක් වෙන්නේ නැති විදියට අවංක කෙනෙක් මැදිහත්වෙලා ගෙවල් හදලා දෙන එකයි (නි)
ගමගේ, ඒ ගොල්ලෝ කිවුවේ නැද්ද වන වැස්ම විනාශ කළවිටත් මෙහෙම වෙනවා කියලා? සිතියමකුත් දැම්මා නම් මිනිසුන්ට වටහාගන්න හරි පහසු වේවි. (නි)
ඕවට දැන් කෑ කෝ ගහල ඇති වැඩක් නැහැ.වැඩක් වෙන විසදුමක් ඉක්මනට ගෙන එනවනම් එච්චරයි.(හේ)
කඩි නම් මහවැලිය හදන කොට මේ ගැන මහාචාර්යවරු අනතුරු ඇඟවූවා නේද? (නදී)
දැන් බලද්දී හැමතැනම නාය යන්න බලන් ඉදල තියෙන්නේ,මේ තාක් කල් කව්රුත් මේවගේ හොයල බලල නැනේ,යමක් වෙන්නම ඕන අපේ අයට දැනෙන්න.(අ)
වැස්ස ඉවර උනාම මෙයාල අයෙත් ගෙවල් වලට යනවා වෙන විසදුමක් ලංකාවේ මිනිස්සු ලග නැද්ද (අ)