දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/11/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
22 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
මඩකලපුව |
32 |
22 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
කොළඹ |
31 |
23 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
ගාල්ල |
30 |
24 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
යාපනය |
31 |
21 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
මහනුවර |
30 |
18 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
නුවරඑළිය |
20 |
07 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක. |
|
රත්නපුරය |
33 |
23 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
ත්‍රීකුණාමළය |
32 |
22 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
|
මන්නාරම |
31 |
24 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. |
අලුයම 5.00ට
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉදිරි 24 පැයේ කාලගුණය