කොස්ලන්ද මීරීයබැද්දෙන් අද (8) දහවල් 40 හැවිරිදි කතකගේ සිරුරක් සොයාගත් බව යුද හමුදාව කියයි.
මේ අතර දැනට සොයාගත් සම්පුර්ණ සිරරු ගණන දහතුනක් බව පොලිසිය කියයි.
කාන්තාවකගේ හිසක් ද සොයාගත් බව සිංහ රෙජිමේන්තු සෙබළු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු හැම පැත්තෙන්ම බැට කන්නේ.(හේ)
මොනා කරන්නද ඕක තමයි එයාල ගෙනාපු ආයුෂ (බ)