මුහුදුබඩ දුම්රිය මාර්ගයට බේරුවල හා මග්ගොන අතර මාගල්කන්ද කඩා වැටීමේ අවදානමක ඇතැයි දුම්රිය මගියෝද ගම් වැසියෝද කියති.මෑතදීද වරින් වර කන්ද කඩා වැටී ඇත.
කබොක් ගල් ,කළු ගල් සමග පස් කන්ද දුම්රියක් ධාවනය වන විට ඇද වැටුනහොත් මහා විපතක් සිදු විය හැකි බව මගීහු කියති.
දුම්රිය මාර්ගයට සමාන්තරව කොළඹ ගාල්ල මහාමාර්ගයද මහා මාර්ගයට පහළින් මුහුදද පිහිටියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රම්සි, බිය විය යුතුව ඇත. මහා කන්දක නාය යාමක් ළඟ ලගම ඇත. මහා කෝච්චි පමණක් නොව රේල් පාර දිගේ ගොන් කරත්ත දක්කන කරත්ත කාරයින් ද එම මහා පස් කන්දට යට වනු ඇත. එම නිසා හනිකට ඔය යන මාර්ගය මාරු කල යුතුව ඇත. (බ)
වගකිව යුතු නිලධාරීන්ට ගම් වැසියන් දන්වලා නැද්ද ? (නදී)
රේල්පාර අයිනේ හා කන්ද පාමුලින් ගලායන කාණු පද්ධතිය හරිම අලංකාරයි නේද? ඔය නායයාම කියන බරපතල වචනයේ තේරුම කෙසේවෙතත්, වැස්සට පස් කන්ද පහළට සෝදා හැළෙනවා. මගේ ඇස් දෙකෙන්ම මේ වගේ ආශ්චර්යයන් දැක තිබෙනවා. අපේ රටේ කාණු පද්ධති නම් නියමයි (නි)
මාගල් කන්ද වීඩියෝ පටය http://adf.ly/tu6Cs
කිය කිය හිටියම හරිද?(හේ)
ඔහොම කීවට අපේ අයට මදි ලොකු හානියක් වුනාට පස්සේ තමා පියවරක් ගන්නේ (හේ)
එහෙම දෙයක් වෙනවා නම් අනතුරක් වෙන්න කලින් අදාල බලධාරින්ගේ අවදානය යොමු වෙිවා! (නදී)
සුළුවෙන් තකන දේවල් තමයි පස්සට මහා විපත් ගෙන දෙන්නේ.(හේ)
ඉන්දියන් දුම්රිය එන්ජින් සහ මැදිරි ලංකාවට කොහෙත්ම සුදුසු නැත යයි මගේ අදහස.ඒවායේ දෙදෙරීමේ හේතුවෙන් කලක් යනවිට දුම්රිය මග දෙපස විටින විට නාය යෑම වැලැක්විය නොහැකියි.(හේ)
බිය විය යුතු නැත කන්ද ලොකු නැත (බ)
මුහුදු බඩ දුම්රිය මාර්ගයම අවහිර වෙනවා.(හේ)
දැන දැනත් අමාරුවේ වැටෙන්නේ නැතිව.මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න.(හේ)
කිය කිය හිටියට වැඩක් නැහැ.කන්ද ලොකු උනත් පොඩි උනත් වෙන්න පුළුවන් විනාශය ඉතා විශාලයි. අවධානමට පෙර බලධාරීන්ගේ ඇස කන් මේ දෙසට යොමු කිරිමයි කලයුත්තේ. (ස)
මේ ගැන බලන්න අනතුරක් වෙන්න කලින්.(හේ)