හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ නායගිය ස්ථානයේ කැනීම්වලින් පස් කන්දට යට වී මිය ගිය ගවයකුගේ සිරුරක් සොයා ගත් බව අපදා කලමනාකරණ නිලධරයෝ කියති.
හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ නායගිය ස්ථානයේ කැනීම්වලින් පස් කන්දට යට වී මිය ගිය ගවයකුගේ සිරුරක් සොයා ගත් බව අපදා කලමනාකරණ නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් කොළඹ ලස්සන කරන්න වියදම් කරන මුදල් වලින් මේ අසරණ ජීවිත ආරක්ෂා කර ගනිමු. (අ)
අනේ පව්! (නි)
ගවයා මිනිසා කියලා නැහැ සැමටම එක හැන්දෙන් තමයි බෙදන්නේ. මේ ටික තේරුම් අරන් අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙමු.(හේ)
තව කොච්චරනම් මේ මහා පොළොවට පණපිටින් වැළලිලා ඇත්ද? (හේ)
ඔය බොරු වැඩේ දැන්වත් නවත්වල දාන්න. ජිවත් වෙලා ඉන්න මිනිස්සුන්ට සහන දෙන්න (නදී)
මුලදී බැහැයි කියලා කර අරින්නනේ බැලුවේ මාධ්‍ය මගින් දිගින් දිගටම මේ පිලිබඳ වාර්තා කරනකොට නොකර බැරි තත්වයකට පත් වෙන්න ඇති. (අ)
තොන්ඩමන් මහත්තුරු මොන ආණ්ඩුව බලයේ හිටියොත් හැමදාම ඇමති මන්ඩලයේ. ඔවුන්ට ඡන්ද දෙන්න මිනිස්සු හැමදාම ලැයින් කාමරවල. අපේ රටේ හැම ජාතියෙන්ම නායකවරු තමන්ගේ පැවැත්මට මොනවා හරි මාතෘකාවක් තියාගන්නවා. ඒ මිනිස්සුත් එ්කට රැවටිලා ඡන්දයත් දෙනවා. (නදී)
තව සත්තු කී දෙනෙක් ඔය පස් කන්දට යට වෙන්න ඇතිද?(හේ)